වෙනස ITN (13th August)

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචෝ ....උබලා වෙනස ITN (13th August) වැඩසටහන බැලුවද....අන්තිම හරියෙදි චැනල් එක අවුල් වෙලා පේන්නැතුව ගියා...උබලාටත් එහෙම වුනාද ...

    ඔය ප්‍රොග්‍රැම් එකම යූ ටියුබ් තියෙනවද ....
     
    • Like
    Reactions: D_Mad and dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,081
    99,596
    113
    මචෝ ....උබලා වෙනස ITN (13th August) වැඩසටහන බැලුවද....අන්තිම හරියෙදි චැනල් එක අවුල් වෙලා පේන්නැතුව ගියා...උබලාටත් එහෙම වුනාද ...

    ඔය ප්‍රොග්‍රැම් එකම යූ ටියුබ් තියෙනවද ....
    ඊට කලින් බලපන් ITN එක තියෙනවද කියල.
     
    • Like
    Reactions: D_Mad

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචෝ...ප්‍රොග්‍රැම් එකේ අන්තිම හරිය පෙන්නුවා..ඊට කලින් ටිකක් තමයි නැතුව ගියේ... ඇවිත් හිටිය පුද්ගලයා කිව්ව දෙයක් බ්ලොක් කරන්න එහෙම කලාද...?
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,860
    165,631
    113
    එකමත් එක රටක
    මචෝ...ප්‍රොග්‍රැම් එකේ අන්තිම හරිය පෙන්නුවා..ඊට කලින් ටිකක් තමයි නැතුව ගියේ... ඇවිත් හිටිය පුද්ගලයා කිව්ව දෙයක් බ්ලොක් කරන්න එහෙම කලාද...?
    මොනවද බන් ඌ කිව්වේ ?? මොනව ගැනද ගියේ වැඩසටහන ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,671
    113
    33
    Kalutara
    මචෝ...ප්‍රොග්‍රැම් එකේ අන්තිම හරිය පෙන්නුවා..ඊට කලින් ටිකක් තමයි නැතුව ගියේ... ඇවිත් හිටිය පුද්ගලයා කිව්ව දෙයක් බ්ලොක් කරන්න එහෙම කලාද...?
    මොකක්ද බ්ලොක් කලේ?
     
    • Like
    Reactions: D_Mad

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    වෙනස හින්ද තමා රාවණා මාකට් එක හැදුනෙ
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වෙනස කරන්නේ අර සජියගේ ඉස්ටේජ්1ට නැග්ග ඩයල්ද තාම? ඌට මාරුව ලැබේවි ටික දවසකින් :lol: