Youtube කරුමය

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    දැන් මේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම Youtube Channel පටන් අරන් වටින කියන ලංකාවේ වීඩියෝ එකක් share කලාමත් අහනව උඹේ channel එකක් නේද කියල...🙄🙄🙄
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    යහපත් දෙයක් දානවානම් රටේම ඉන්න මිනිස්සු චැනල් හැදුවත් කමක් නෑ.

    ඒත් වෙන්නේ කවුරුහරි මහන්සියෙන් කරන දෙයක් පිටපත් කරලා මුල් අයිතිකරුට අසාධාරණයක් කරන එකනේ.

    ඒක බොහොම වැරදි වැඩක් නේද ?
     
    ඊටත් අන්තයිනෙ බං මේ ගොං පාර්ට් චැනලුයි... ගොන්නු ෆෝම් කරන චැනලුයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ත්‍රෙන්ඩින් ලිස්ට් එක බලපුවම මුලින්ම එන හැඟීම අප්පිරියාවක්. ඊ ලඟට අපේ රටේ සිංහලයො ගැන දුකක්.

    උවමනාවකට ඇරෙන්න නිකන්නං යූටිබ් පැත්තෙ යන්නවත් හිතෙන්නෑ.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඊටත් අන්තයිනෙ බං මේ ගොං පාර්ට් චැනලුයි... ගොන්නු ෆෝම් කරන චැනලුයි

    මමනම් මේකේ කවුරුහරි චැනල් එකක් පටන් ගත්තා කිව්වොත් සබ් කරලා ලයික් එකක් දාලා සහයෝගයක් දෙනවා. ඒ අපේකමට හා කවුරුත් උත්සාහ කරන්නේ රටට කීයක් හරි ගෙන්න ගන්නනේ....

    ගොඩ යනවද වැලලෙනවද අදාළ පුද්ගලයාගේ වගකීමක්.
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ත්‍රෙන්ඩින් ලිස්ට් එක බලපුවම මුලින්ම එන හැඟීම අප්පිරියාවක්. ඊ ලඟට අපේ රටේ සිංහලයො ගැන දුකක්.

    උවමනාවකට ඇරෙන්න නිකන්නං යූටිබ් පැත්තෙ යන්නවත් හිතෙන්නෑ.
    වටිනා තාක්ෂණික දේවල් නොවටිනා දේවල් වලට පාවිච්චි කරන මිනිස්සු මචං... ඔය ගොං චැනල් එකක් කරන්න දරන මහන්සිය, කාලය, දැනුම යොදවල කොච්චර වටින ඒව හදන්න පුලුවන්ද...
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මමනම් මේකේ කවුරුහරි චැනල් එකක් පටන් ගත්තා කිව්වොත් සබ් කරලා ලයික් එකක් දාලා සහයෝගයක් දෙනවා. ඒ අපේකමට හා කවුරුත් උත්සාහ කරන්නේ රටට කීයක් හරි ගෙන්න ගන්නනේ....

    ගොඩ යනවද වැලලෙනවද අදාළ පුද්ගලයාගේ වගකීමක්.
    එහෙමත් කරන්න එපා මචං... අපි සහයෝගය දෙනව කියල මිනී මරන්න උදව් කරන්නෙ නෑනෙ.. ඒ සහයෝගය හොද දේවලට විතරක් දුන්නම නරක දේවල් ටිකක් හරි නැති වෙලා යයි
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    එහෙමත් කරන්න එපා මචං... අපි සහයෝගය දෙනව කියල මිනී මරන්න උදව් කරන්නෙ නෑනෙ.. ඒ සහයෝගය හොද දේවලට විතරක් දුන්නම නරක දේවල් ටිකක් හරි නැති වෙලා යයි

    ඒකත් ඇත්ත තමයි සහෝ.

    ඒ වුනාට චැනල් එකේ ලින්ක් එක දැම්මම කැවුත්ත උණු වෙනවනේ.....
     
    • Like
    Reactions: D_Mad and RIU

    XeroxaIn

    Member
    Oct 3, 2015
    23
    8
    3
    දැන් මේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම Youtube Channel පටන් අරන් වටින කියන ලංකාවේ වීඩියෝ එකක් share කලාමත් අහනව උඹේ channel එකක් නේද කියල...🙄🙄🙄

    Lankawe un ekka karanna amarui ban. den kaale education walatath wadaa gon aathal walata thamai views wadi.
     
    • Like
    Reactions: indika_sam and RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Lankawe un ekka karanna amarui ban. den kaale education walatath wadaa gon aathal walata thamai views wadi.
    ඒක තමයි... මම එලකිරියෙම දැක්ක කියල තියෙනව ලංකාවෙ හැම serious දෙයක්ම මිනිස්සුන්ට අන්තිමට ආතල් එකක් කියල... සහතික ඇත්ත ඒක
     
    • Like
    Reactions: indika_sam

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ බහුතර චැනල්ස් නං පට්ට චා බං. තනිකර සල්ලි හම්බකරන්න විතරක් හිතාගන කරන ගොම්පාට්. ලොකේෂන් එක පවා මාරු කරලා තියෙන්නේ.
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ලංකාවෙ බහුතර චැනල්ස් නං පට්ට චා බං. තනිකර සල්ලි හම්බකරන්න විතරක් හිතාගන කරන ගොම්පාට්. ලොකේෂන් එක පවා මාරු කරලා තියෙන්නේ.
    Hari haman deyak karal salli hewwa nan harine
     
    • Like
    Reactions: indika_sam

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93

    වැදගත් චැනල් එක්කො යට ගිහිං... නැත්තං දැක්කත් අනිත් ඒව ගානට දාල බලන්නෙ නෑ... ඒකයි දැන් වෙලා තියෙන්නෙ. කවුරුහරි දැනුම තියෙන කෙනෙක් පිලිවෙලට දෙයක් කරද්දි කිසිම දනුමක් නැති රොත්තක් ඒකම කරනව... අන්තිමට ඔක්කොම නැති වෙනව
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම නම් ලංකාවේ කියල බලන්නේ පොල්කරුව,ට්‍රැවල් චතුර වගෙ දෙක තුනක් විතරයි... සෙට්ටින් වලින් හදන්න කන්න්ට්‍රි1 යූකේ වගෙ..මම් යූකේ දාල තියෙන්නෙ.සම්ටයිම්ස් යූඑස්
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මම නම් ලංකාවේ කියල බලන්නේ පොල්කරුව,ට්‍රැවල් චතුර වගෙ දෙක තුනක් විතරයි... සෙට්ටින් වලින් හදන්න කන්න්ට්‍රි1 යූකේ වගෙ..මම් යූකේ දාල තියෙන්නෙ.සම්ටයිම්ස් යූඑස්
    :yes::yes:
     
    • Like
    Reactions: indika_sam