දැන් මේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම Youtube Channel පටන් අරන් වටින කියන ලංකාවේ වීඩියෝ එකක් share කලාමත් අහනව උඹේ channel එකක් නේද කියල...


ඊටත් අන්තයිනෙ බං මේ ගොං පාර්ට් චැනලුයි... ගොන්නු ෆෝම් කරන චැනලුයියහපත් දෙයක් දානවානම් රටේම ඉන්න මිනිස්සු චැනල් හැදුවත් කමක් නෑ.
ඒත් වෙන්නේ කවුරුහරි මහන්සියෙන් කරන දෙයක් පිටපත් කරලා මුල් අයිතිකරුට අසාධාරණයක් කරන එකනේ.
ඒක බොහොම වැරදි වැඩක් නේද ?
ඊටත් අන්තයිනෙ බං මේ ගොං පාර්ට් චැනලුයි... ගොන්නු ෆෝම් කරන චැනලුයි
වටිනා තාක්ෂණික දේවල් නොවටිනා දේවල් වලට පාවිච්චි කරන මිනිස්සු මචං... ඔය ගොං චැනල් එකක් කරන්න දරන මහන්සිය, කාලය, දැනුම යොදවල කොච්චර වටින ඒව හදන්න පුලුවන්ද...ත්රෙන්ඩින් ලිස්ට් එක බලපුවම මුලින්ම එන හැඟීම අප්පිරියාවක්. ඊ ලඟට අපේ රටේ සිංහලයො ගැන දුකක්.
උවමනාවකට ඇරෙන්න නිකන්නං යූටිබ් පැත්තෙ යන්නවත් හිතෙන්නෑ.
එහෙමත් කරන්න එපා මචං... අපි සහයෝගය දෙනව කියල මිනී මරන්න උදව් කරන්නෙ නෑනෙ.. ඒ සහයෝගය හොද දේවලට විතරක් දුන්නම නරක දේවල් ටිකක් හරි නැති වෙලා යයිමමනම් මේකේ කවුරුහරි චැනල් එකක් පටන් ගත්තා කිව්වොත් සබ් කරලා ලයික් එකක් දාලා සහයෝගයක් දෙනවා. ඒ අපේකමට හා කවුරුත් උත්සාහ කරන්නේ රටට කීයක් හරි ගෙන්න ගන්නනේ....
ගොඩ යනවද වැලලෙනවද අදාළ පුද්ගලයාගේ වගකීමක්.
එහෙමත් කරන්න එපා මචං... අපි සහයෝගය දෙනව කියල මිනී මරන්න උදව් කරන්නෙ නෑනෙ.. ඒ සහයෝගය හොද දේවලට විතරක් දුන්නම නරක දේවල් ටිකක් හරි නැති වෙලා යයි
දැන් මේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම Youtube Channel පටන් අරන් වටින කියන ලංකාවේ වීඩියෝ එකක් share කලාමත් අහනව උඹේ channel එකක් නේද කියල...![]()
ඒක තමයි... මම එලකිරියෙම දැක්ක කියල තියෙනව ලංකාවෙ හැම serious දෙයක්ම මිනිස්සුන්ට අන්තිමට ආතල් එකක් කියල... සහතික ඇත්ත ඒකLankawe un ekka karanna amarui ban. den kaale education walatath wadaa gon aathal walata thamai views wadi.
Hari haman deyak karal salli hewwa nan harineලංකාවෙ බහුතර චැනල්ස් නං පට්ට චා බං. තනිකර සල්ලි හම්බකරන්න විතරක් හිතාගන කරන ගොම්පාට්. ලොකේෂන් එක පවා මාරු කරලා තියෙන්නේ.
මම නම් ලංකාවේ කියල බලන්නේ පොල්කරුව,ට්රැවල් චතුර වගෙ දෙක තුනක් විතරයි... සෙට්ටින් වලින් හදන්න කන්න්ට්රි1 යූකේ වගෙ..මම් යූකේ දාල තියෙන්නෙ.සම්ටයිම්ස් යූඑස්

