Line of Duty 👮🏻‍♀️

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පට්ට සිරා රහස් පරීක්ෂක ටෙලි සීරිස් එකක්. බැලුවෙ නැත්නම් වැඩක් නෑ!!

    මෙච්චර කාලෙකට මට මිස් වෙලා තිබුනෙ කොහොමද කියල හිතාගන්න බෑ.

    IMDB 8.6

    සීරිස් එකක් ඉවර වෙනකන් එක කතාවක් ඇදිලා යනවා (එක දවසට එක කේස් එකක් නෙමේ). ඇමරිකන් සීරිස් වල වගේ මෙන්න මෙයා හොරා, අපි තමයි පොලිස් කියන විදිහට නෙමේ බ්‍රිටිෂ් සීරිස් තියෙන්නෙ. ඒ හින්ද අන්තිම එපිසෝඩ් එක වෙනකන්ම මොකද්ද වෙන්නෙ කියල හිතාගන්න බෑ. කරකවල අත ඇරියා වගේ බලන් ඉන්න වෙන්නෙ. ලෝ බජට් ජරාව නෙමේ, හොඳට වියදම් කරලා හදල තියනවා.

    හොයාගන බලපල්ලා extremely recommended.



    HiGo4rB.jpg








    https://www.imdb.com/title/tt2303687/?ref_=nv_sr_srsg_0
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආ මල්ලි, සැහෙන දවසකින් දැක්කෙ.... මම තුන් වෙනි සීරිස් එක බලල ඉවර කරා විතරයි. මම හිතන්නෙ 5වෙනි එකෙන් පස්සෙ තව එකක් උන් හදයි.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    kohomath british ewwo season ekata hodata salli wiyadan karala gahanava ban , american comical wage neme, pattetama gahanava
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ BBC iplayer පට්ටගහනවනේ:P ඉස්සෙල්ලත් එකක් දැක්කා
    ඔව් බන් මේ දවස්වල වෙන මොනවා කරන්නද. ලංකාවට ගිහින් එන්න තිබ්බනම් හොඳයි. ඒත් යන්න විදිහක් නෑනෙ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඊයෙ රෑ තිබුන 6වෙනි සීසන් එකේ අවසාන කොටස මිලියන 12.8 බලලා!! :cool: