පට්ට සිරා රහස් පරීක්ෂක ටෙලි සීරිස් එකක්. බැලුවෙ නැත්නම් වැඩක් නෑ!!
මෙච්චර කාලෙකට මට මිස් වෙලා තිබුනෙ කොහොමද කියල හිතාගන්න බෑ.
IMDB 8.6
සීරිස් එකක් ඉවර වෙනකන් එක කතාවක් ඇදිලා යනවා (එක දවසට එක කේස් එකක් නෙමේ). ඇමරිකන් සීරිස් වල වගේ මෙන්න මෙයා හොරා, අපි තමයි පොලිස් කියන විදිහට නෙමේ බ්‍රිටිෂ් සීරිස් තියෙන්නෙ. ඒ හින්ද අන්තිම එපිසෝඩ් එක වෙනකන්ම මොකද්ද වෙන්නෙ කියල හිතාගන්න බෑ. කරකවල අත ඇරියා වගේ බලන් ඉන්න වෙන්නෙ. ලෝ බජට් ජරාව නෙමේ, හොඳට වියදම් කරලා හදල තියනවා.
හොයාගන බලපල්ලා extremely recommended.
https://www.imdb.com/title/tt2303687/?ref_=nv_sr_srsg_0

ඉස්සෙල්ලත් එකක් දැක්කා
balanna ona