සිවිලිම එකේ හදන iroof sheet එක ගෙදරට දාපු අය ඉන්නවද? Fb එකේ එක්කෙනෙක් කියල තිබුන වැඩක් නැහැ තෙමෙනව, රස්නෙට ඇකිලෙනව ඒක නිසා iroof sheet ඔක්කොම ගලවල ඇස්බැස්ටොස් sheet දැම්ම කියල. මමත් හිතාගෙන හිටියෙ iroof sheet දාල ipanel ගහල finishing වහලයක් හදාගන්න. ඒත් අර ප්රශ්න ඉස්සරහට ඒවිද කියල බයයි. මේකෙ කවුරුහරි ඉන්නවද iroof and ipanel use කරල වහලයක් ගැහුව කෙනෙක් මට අදහසක් ගන්න. උලුවලට යන්න බැහැ ගාන වැඩි නිසා
