Questions Spoken English - Best Place in Sri Lanka

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මම ටික කලෙකට කලින් ඔන්ලයින් ඉන්ග්‍රීසි කතාකරන්න පුරුදු වෙන්න එලකිරි එකේ කොමියුනිටි එකක් හදන්න ට්‍රයි කලා..ටික දෙනෙක් ආවා..ඊට පස්සෙ ඒක එහෙම්මම නැතුව ගියා
     
    • Like
    Reactions: D_Mad and ACHIK

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේකත් වටිනවා මචන් එල එල , ගිහින් කතා කරලා පුරුදු වෙන්න තැනක් එහෙම නැද්ද හොද learning center එකක් වගේ

    මම ටික කලෙකට කලින් ඔන්ලයින් ඉන්ග්‍රීසි කතාකරන්න පුරුදු වෙන්න එලකිරි එකේ කොමියුනිටි එකක් හදන්න ට්‍රයි කලා..ටික දෙනෙක් ආවා..ඊට පස්සෙ ඒක එහෙම්මම නැතුව ගියා
    එක තමයි බන් ,English language එකක් නිසා කතා කරන්නේ නැතුව ඉගෙන ගන්න අමාරුයි වගේ බන්

    [/QUOTE]
    ආ ටුඩු මල්ලි ...
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම ටික කලෙකට කලින් ඔන්ලයින් ඉන්ග්‍රීසි කතාකරන්න පුරුදු වෙන්න එලකිරි එකේ කොමියුනිටි එකක් හදන්න ට්‍රයි කලා..ටික දෙනෙක් ආවා..ඊට පස්සෙ ඒක එහෙම්මම නැතුව ගියා
    ආපහු හදමු.