මචන්ලා Spoken English පුරුදු වෙන්න තියන ලංකාවේ හොදම තැන මොකක්ද?
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Aug 18, 2020 #1 මචන්ලා Spoken English පුරුදු වෙන්න තියන ලංකාවේ හොදම තැන මොකක්ද? Reactions: The Kingslayer and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 18, 2020 #2 https://www.youtube.com/channel/UCV1ZwzjkBVvjDqRWU6FC2tg Reactions: The Kingslayer and ACHIK
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Aug 18, 2020 #3 Bump. Reactions: The Kingslayer and D_Mad
jamiezue Well-known member Jul 28, 2008 11,998 1 8,843 113 -~උලක් උඩ-~ Aug 18, 2020 #4 මම ටික කලෙකට කලින් ඔන්ලයින් ඉන්ග්රීසි කතාකරන්න පුරුදු වෙන්න එලකිරි එකේ කොමියුනිටි එකක් හදන්න ට්රයි කලා..ටික දෙනෙක් ආවා..ඊට පස්සෙ ඒක එහෙම්මම නැතුව ගියා Reactions: D_Mad and ACHIK
මම ටික කලෙකට කලින් ඔන්ලයින් ඉන්ග්රීසි කතාකරන්න පුරුදු වෙන්න එලකිරි එකේ කොමියුනිටි එකක් හදන්න ට්රයි කලා..ටික දෙනෙක් ආවා..ඊට පස්සෙ ඒක එහෙම්මම නැතුව ගියා
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Aug 18, 2020 #5 D_Mad said: https://www.youtube.com/channel/UCV1ZwzjkBVvjDqRWU6FC2tg Click to expand... මේකත් වටිනවා මචන් එල එල , ගිහින් කතා කරලා පුරුදු වෙන්න තැනක් එහෙම නැද්ද හොද learning center එකක් වගේ jamiezue said: මම ටික කලෙකට කලින් ඔන්ලයින් ඉන්ග්රීසි කතාකරන්න පුරුදු වෙන්න එලකිරි එකේ කොමියුනිටි එකක් හදන්න ට්රයි කලා..ටික දෙනෙක් ආවා..ඊට පස්සෙ ඒක එහෙම්මම නැතුව ගියා Click to expand... එක තමයි බන් ,English language එකක් නිසා කතා කරන්නේ නැතුව ඉගෙන ගන්න අමාරුයි වගේ බන් [/QUOTE] sudumalli2009 said: bump Click to expand... ආ ටුඩු මල්ලි ... Last edited: Aug 18, 2020 Reactions: D_Mad
D_Mad said: https://www.youtube.com/channel/UCV1ZwzjkBVvjDqRWU6FC2tg Click to expand... මේකත් වටිනවා මචන් එල එල , ගිහින් කතා කරලා පුරුදු වෙන්න තැනක් එහෙම නැද්ද හොද learning center එකක් වගේ jamiezue said: මම ටික කලෙකට කලින් ඔන්ලයින් ඉන්ග්රීසි කතාකරන්න පුරුදු වෙන්න එලකිරි එකේ කොමියුනිටි එකක් හදන්න ට්රයි කලා..ටික දෙනෙක් ආවා..ඊට පස්සෙ ඒක එහෙම්මම නැතුව ගියා Click to expand... එක තමයි බන් ,English language එකක් නිසා කතා කරන්නේ නැතුව ඉගෙන ගන්න අමාරුයි වගේ බන් [/QUOTE] sudumalli2009 said: bump Click to expand... ආ ටුඩු මල්ලි ...
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Aug 18, 2020 #6 jamiezue said: මම ටික කලෙකට කලින් ඔන්ලයින් ඉන්ග්රීසි කතාකරන්න පුරුදු වෙන්න එලකිරි එකේ කොමියුනිටි එකක් හදන්න ට්රයි කලා..ටික දෙනෙක් ආවා..ඊට පස්සෙ ඒක එහෙම්මම නැතුව ගියා Click to expand... ආපහු හදමු.
jamiezue said: මම ටික කලෙකට කලින් ඔන්ලයින් ඉන්ග්රීසි කතාකරන්න පුරුදු වෙන්න එලකිරි එකේ කොමියුනිටි එකක් හදන්න ට්රයි කලා..ටික දෙනෙක් ආවා..ඊට පස්සෙ ඒක එහෙම්මම නැතුව ගියා Click to expand... ආපහු හදමු.
jamiezue Well-known member Jul 28, 2008 11,998 1 8,843 113 -~උලක් උඩ-~ Aug 19, 2020 #7 ACHIK said: ආපහු හදමු. Click to expand... හැදුවට වැඩක් නෑ මචන්.. ඕනෙ නම් දවස් දෙකක් කතා කරයි..ඊට පස්සෙ නෑ
ACHIK said: ආපහු හදමු. Click to expand... හැදුවට වැඩක් නෑ මචන්.. ඕනෙ නම් දවස් දෙකක් කතා කරයි..ඊට පස්සෙ නෑ