Mi Original power bank reviews

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොල්ලනේ මට ඉක්මනින්ම Mi Power Bank එකක් ගන්න ඕන. කොහෙද කොළඹ ඔරිජිනල් මේව ගන්න තැනක් තියෙන්නේ..ලංකාවේ official Mi Store එකක් නෑ නේද?
    • යූස් කරන උන් අදහස් ටිකක් කියපං.
    • හොදයිද මේක? මොන වර්ෂන් එකද හොද?

    ඒ වගේම එකක් Redmi airpod එකක් ගන්නත් ඕන බං.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මම takas.lk එකෙන් දෙකක් අරන් තියනවා, දෙකටම ගොඩක් කල් වෙනවා. තාම කිසි අවුලක් නැතුව වැඩ කරනවා දෙකම
    එකක් නං වතුරෙ වැටිලා එහෙම ආයෙ අරන් වේලලා ගත්තා කිසි අවුලක් උනේ නැහැ
    දෙකම ටිකක් පරන මොඩල් හැබැයි
    10000 mAh එකයි 20000mAh එකයි තියෙන්නෙ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම takas.lk එකෙන් දෙකක් අරන් තියනවා, දෙකටම ගොඩක් කල් වෙනවා. තාම කිසි අවුලක් නැතුව වැඩ කරනවා දෙකම
    එකක් නං වතුරෙ වැටිලා එහෙම ආයෙ අරන් වේලලා ගත්තා කිසි අවුලක් උනේ නැහැ
    දෙකම ටිකක් පරන මොඩල් හැබැයි
    10000 mAh එකයි 20000mAh එකයි තියෙන්නෙ
    Thanx machan..balannam mama

    upppppppppp
    Thank you මෑඩෝ
     
    • Like
    Reactions: D_Mad

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,439
    2,080
    113
    Xiaomi popular brand ekak nisa eke replica wedi. eka nisa man wena ekak gaththa.

    ROMOSS

    takas gaththe
     
    • Love
    Reactions: niyomax

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113
    Xiaomi popular brand ekak nisa eke replica wedi. eka nisa man wena ekak gaththa.

    ROMOSS

    takas gaththe
    mama me brand eke replica ekakatath ahhu una. 2000 k deela gaththe. :D
    passe Xiaomi ekak Singa giyapu welawaka gaththa.
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    ow ban kohewath nene :(

    gaththu kenek nedda ban?

    nama mokadda kade?

    මේක මං ලග තියනවා. හැමදේම හොදයි, චාර්ජ් වෙන්න පැය 7-8ක් වගේ යනවා. ලෝපවර් චාර්ජින් මොඩ් එකක් තියනවා. ඒකෙන් smart watch වගේ accessories charge කරගන්න සපෝට් කරනවා. ගෙවන ගානට උපරිම වටිනවා. Product verification කරල ගන්න පුලුවන් sticker එකක් එන Original එකක් ගන්න
     
    • Love
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේක මං ලග තියනවා. හැමදේම හොදයි, චාර්ජ් වෙන්න පැය 7-8ක් වගේ යනවා. ලෝපවර් චාර්ජින් මොඩ් එකක් තියනවා. ඒකෙන් smart watch වගේ accessories charge කරගන්න සපෝට් කරනවා. ගෙවන ගානට උපරිම වටිනවා. Product verification කරල ගන්න පුලුවන් sticker එකක් එන Original එකක් ගන්න
    kohenda gaththe macho?