මෝඩ නාමලා

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බාප්පවා නාවන්න යන්නෙ බෑනා
    බාප්පට දීපු චන්ද බෑනා වරදව වටහගෙන පච්ච ගහපු බඩු ෆෝම් කරන්න තුනෙන් දෙක දුන්න කියල 😂😂
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Oya Tehani genita nan thanikara hithawathkamatada koheda dila thiyenne. Nikan inna gaman salariyak
    meko rahak ne mun wage unge weda nan
    ඔයා හිතන්නේ අනිත් බහුතරයක් තනතුරු
    සුදුසුකම් මත දුන්න කියලද .
    ගෝට දිනුවට පස්සේ රාජපක්ස පව්ලේ 270කට රජයේ ඉහල තනතුරු ලැබුන .
    ඒවගේ දේවල් වෙන එකම රට තමයි ලංකාව .
    රජ පවලට මොනව නැතත් කළගුණ සැලකීම කියන දේ නම් උපරිම තියෙනවා .
    waterboyට උනත් match එක ගහන්න දුන්න support එකට කියල හොදට සලකනවා .
    ඔයා වගේ කට්ටියට එතකොට තියෙන්නේ මහින්දටයි පුත්තුන්ටයි බැනල
    ස'ගේ ගුණ වර්ණනා කරලා හිත හදාගන්න .
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    බාප්පවා නාවන්න යන්නෙ බෑනා
    බාප්පට දීපු චන්ද බෑනා වරදව වටහගෙන පච්ච ගහපු බඩු ෆෝම් කරන්න තුනෙන් දෙක දුන්න කියල 😂😂
    Magulak kiyonewa
    2025 niyatha janapathi🤞🏽
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    මට දුක ලිමිනිගේ දරුවා ගැන. අරුගේ බූරූ ජාන එක්ක එන්නේ . ලිමිනි නම් බිසොප් එකේ හොද වැඩ පෙන්නපු කෙල්ලෙක්. හයියෝ මුගේ බූරූ ජාන වලින් තව එකෙක් එනව කිව්වම 🤦
     
    Last edited:

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ගිය පාරත් පිස්සු කෙළල, තාත්තටත් ඇරලා, කාණුවේ හිටපු රනිලව උස්සන් ඇවිත් පුටුවෙ වාඩිකරවන්න සෙට් කරල, එකෙන් මුළු රටටම කෙළිය. පුදුම කරුමයක් මුන් නම්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා හිතන්නේ අනිත් බහුතරයක් තනතුරු
    සුදුසුකම් මත දුන්න කියලද .
    ගෝට දිනුවට පස්සේ රාජපක්ස පව්ලේ 270කට රජයේ ඉහල තනතුරු ලැබුන .
    ඒවගේ දේවල් වෙන එකම රට තමයි ලංකාව .
    රජ පවලට මොනව නැතත් කළගුණ සැලකීම කියන දේ නම් උපරිම තියෙනවා .
    waterboyට උනත් match එක ගහන්න දුන්න support එකට කියල හොදට සලකනවා .
    ඔයා වගේ කට්ටියට එතකොට තියෙන්නේ මහින්දටයි පුත්තුන්ටයි බැනල
    ස'ගේ ගුණ වර්ණනා කරලා හිත හදාගන්න .
    එලකිරියෙ කඩේ ගිය උන්ටත් සංස්ථා සභාපතිකම් හම්බ උනා කියල තමයි කියවෙන්නෙ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    මට දුක ලිමිනිගේ දරුවා ගැන. අරුගේ බූරූ ජාන එක්ක එන්නේ . ලිමිනි නම් මියුසියස් එකේ හොද වැඩ පෙන්නපු කෙල්ලෙක්. හයියෝ මුගේ බූරූ ජාන වලින් තව එකෙක් එනව කිව්වම 🤦
    musaeus?
    eki bishops
     
    • Like
    Reactions: castellain

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    මේක විහිළුවක් නෙමේ රටක තාරුණ්‍ය කන්න ගහන ගේමක්. කෝ මේ මහානායක හිමිවරු ටික. දෙන්නකෝ නාමල් කුමාරයට උපදෙස් රට විනසකරන්න එපා කියල.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    C7398DC5-C685-4E71-96C7-FA27A3ECFE4E.jpeg
     
    • Haha
    Reactions: Smartm