
ඔයා හිතන්නේ අනිත් බහුතරයක් තනතුරුOya Tehani genita nan thanikara hithawathkamatada koheda dila thiyenne. Nikan inna gaman salariyak
meko rahak ne mun wage unge weda nan
Magulak kiyonewaබාප්පවා නාවන්න යන්නෙ බෑනා
බාප්පට දීපු චන්ද බෑනා වරදව වටහගෙන පච්ච ගහපු බඩු ෆෝම් කරන්න තුනෙන් දෙක දුන්න කියල![]()
ලොල් තරුණ සේවා සබාවට නාකි ටිකක් එකකො පො&නයො ටිකක් දැම්මනම්ද උබලට හරි යන්නෙ????![]()
![]()
![]()
![]()


Exactlyනාමල් එහෙන් රෙනව උගෙ සට්ටැබියො මෙහෙන් රෙනව

එලකිරියෙ කඩේ ගිය උන්ටත් සංස්ථා සභාපතිකම් හම්බ උනා කියල තමයි කියවෙන්නෙඔයා හිතන්නේ අනිත් බහුතරයක් තනතුරු
සුදුසුකම් මත දුන්න කියලද .
ගෝට දිනුවට පස්සේ රාජපක්ස පව්ලේ 270කට රජයේ ඉහල තනතුරු ලැබුන .
ඒවගේ දේවල් වෙන එකම රට තමයි ලංකාව .
රජ පවලට මොනව නැතත් කළගුණ සැලකීම කියන දේ නම් උපරිම තියෙනවා .
waterboyට උනත් match එක ගහන්න දුන්න support එකට කියල හොදට සලකනවා .
ඔයා වගේ කට්ටියට එතකොට තියෙන්නේ මහින්දටයි පුත්තුන්ටයි බැනල
ස'ගේ ගුණ වර්ණනා කරලා හිත හදාගන්න .
musaeus?මට දුක ලිමිනිගේ දරුවා ගැන. අරුගේ බූරූ ජාන එක්ක එන්නේ . ලිමිනි නම් මියුසියස් එකේ හොද වැඩ පෙන්නපු කෙල්ලෙක්. හයියෝ මුගේ බූරූ ජාන වලින් තව එකෙක් එනව කිව්වම![]()