ගෙදර උඩ තට්ටුවෙ ජනෙල් වලින් එලියෙ ලයිට් දාල තියෙන්නෙ වහලෙන් වයර් අරන් lamp shade දාල. ඒව හුලඟට හෙලවෙනව. මොකක්ද මේකට කරන්න පුලුවන්?? 
mama baluwe ekata allala hadanna parana eka ehenmama tiyanawa machan![]()

Download 2019 BSRදෙමහල් නිවසක් හදන්න ප්ලෑන් කලා. ලගදි ගෙවල් හදපු අය සහ මේ ෆීල්ඩ්එකේ ඉන්න අය මට මේ කරුණු ටික දැන ගන්න උදව් කරපල්ලා මචං. මට ඕන වැඩ කුළිය සහ මැටීරියල් වලට යන සම්පූර්ණ වියදම.
01. අත්තිවාරම වර්ග අඩියට යන වියදම(කැපුම් කුලිය හැර)
02. බේස් වලකට යන වියදම(කොන්ක්‍රීට් සහ කම්බි වලට සහ වැඩ කුළිය)
03. කොන්ක්‍රීට් කොලම් ඝණ අඩියට යන වියදම(කමිබි කොන්ක්‍රීට් කුළිය සමග සම්පූර්ණ වියදම)
04. කොන්ක්‍රීට් බීම් ඝණ අඩියට වියදම
05. ස්බැබ් එකේ වර්ඝ අඩියකට වියදම(සැටලිම ද ඇතුලත්ව)
06. සිමෙන්ති බ්ලොක්ස් වලින් බිත්ති බැදීම සහ ලොකු ගඩොල් වලින් බිත්ති බැදීම අතර කොස්ට් එකේ ලොකු වෙනසක් තියනවාද කියන එක සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විදියට තිබුනාම ඇති.
දෙමහල් නිවසක් හදන්න ප්ලෑන් කලා. ලගදි ගෙවල් හදපු අය සහ මේ ෆීල්ඩ්එකේ ඉන්න අය මට මේ කරුණු ටික දැන ගන්න උදව් කරපල්ලා මචං. මට ඕන වැඩ කුළිය සහ මැටීරියල් වලට යන සම්පූර්ණ වියදම.
01. අත්තිවාරම වර්ග අඩියට යන වියදම(කැපුම් කුලිය හැර)
02. බේස් වලකට යන වියදම(කොන්ක්‍රීට් සහ කම්බි වලට සහ වැඩ කුළිය)
03. කොන්ක්‍රීට් කොලම් ඝණ අඩියට යන වියදම(කමිබි කොන්ක්‍රීට් කුළිය සමග සම්පූර්ණ වියදම)
04. කොන්ක්‍රීට් බීම් ඝණ අඩියට වියදම
05. ස්බැබ් එකේ වර්ඝ අඩියකට වියදම(සැටලිම ද ඇතුලත්ව)
06. සිමෙන්ති බ්ලොක්ස් වලින් බිත්ති බැදීම සහ ලොකු ගඩොල් වලින් බිත්ති බැදීම අතර කොස්ට් එකේ ලොකු වෙනසක් තියනවාද කියන එක සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විදියට තිබුනාම ඇති.
https://play.google.com/store/apps/details?id=lk.masonbass
මම දන්න මල්ලි කෙනෙක් ලියපු ඇප් එකක්, පොඩි පොඩි එස්ටිමේශන් ගන්න පොඩ්ඩක් ට්‍රයි කරල බලපල්ලා
wahale idan pahalata GI or Aluminium or wodden pipe walin suport ekak ganna. natnam lamp eka direct celin ekata fix karanna. as per your designගෙදර උඩ තට්ටුවෙ ජනෙල් වලින් එලියෙ ලයිට් දාල තියෙන්නෙ වහලෙන් වයර් අරන් lamp shade දාල. ඒව හුලඟට හෙලවෙනව. මොකක්ද මේකට කරන්න පුලුවන්??![]()

Ko ban dan ube calendar eka ewanneth nane apita..bump....
මේ කාලේ ගෙවල් හැදිල්ල කොහොමද? ගණන් අඩු වෙලාද ගිය අවුරුද්දට වඩා? ඒ ගණන්මද? තව වැඩිවෙලාද?