~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

Jan 30, 2016
284
21
0
Moratuwa
ගෙදර උඩ තට්ටුවෙ ජනෙල් වලින් එලියෙ ලයිට් දාල තියෙන්නෙ වහලෙන් වයර් අරන් lamp shade දාල. ඒව හුලඟට හෙලවෙනව. මොකක්ද මේකට කරන්න පුලුවන්?? 🙄
 
  • Like
Reactions: blackheart

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    2000 Sq ft වගේ ෆිනිශින් වහලෙකටයි,නිකම්ම වහලෙ ගහල hanging සීලිමක් ගහන එකයි අතර කොස්ට් එක ලොකු වෙනසක් වෙයි ද..? :baffled::baffled::baffled:
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    දෙමහල් නිවසක් හදන්න ප්ලෑන් කලා. ලගදි ගෙවල් හදපු අය සහ මේ ෆීල්ඩ්එකේ ඉන්න අය මට මේ කරුණු ටික දැන ගන්න උදව් කරපල්ලා මචං. මට ඕන වැඩ කුළිය සහ මැටීරියල් වලට යන සම්පූර්ණ වියදම.
    01. අත්තිවාරම වර්ග අඩියට යන වියදම(කැපුම් කුලිය හැර)
    02. බේස් වලකට යන වියදම(කොන්ක්‍රීට් සහ කම්බි වලට සහ වැඩ කුළිය)
    03. කොන්ක්‍රීට් කොලම් ඝණ අඩියට යන වියදම(කමිබි කොන්ක්‍රීට් කුළිය සමග සම්පූර්ණ වියදම)
    04. කොන්ක්‍රීට් බීම් ඝණ අඩියට වියදම
    05. ස්බැබ් එකේ වර්ඝ අඩියකට වියදම(සැටලිම ද ඇතුලත්ව)
    06. සිමෙන්ති බ්ලොක්ස් වලින් බිත්ති බැදීම සහ ලොකු ගඩොල් වලින් බිත්ති බැදීම අතර කොස්ට් එකේ ලොකු වෙනසක් තියනවාද කියන එක සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විදියට තිබුනාම ඇති.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Download 2019 BSR
     
    මේව කරන එවුන් නැද්ද බන්.?
     
    asanka4you

    Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    මචන්ලා දැන් කළුගල් කියුබ් එකක් බදින්න ගැන කීයද අත්තිවාරමේ .? අපි අත්තිවාරම කපලා දෙනවනම් ?
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ගෙදර උඩ තට්ටුවෙ ජනෙල් වලින් එලියෙ ලයිට් දාල තියෙන්නෙ වහලෙන් වයර් අරන් lamp shade දාල. ඒව හුලඟට හෙලවෙනව. මොකක්ද මේකට කරන්න පුලුවන්?? 🙄
    wahale idan pahalata GI or Aluminium or wodden pipe walin suport ekak ganna. natnam lamp eka direct celin ekata fix karanna. as per your design :)
     
    Hesh D

    Active member
  • Feb 25, 2018
    110
    112
    43
    Bathroom accessories ගන්න තැනක් Colombo අවට තැනක් දන්නවනම් කියන්න, Budget Friendly But Quality ගන්න යන්න ඕනි හොද තැනක් කොලබ අවට තියෙනවද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    bump....
    මේ කාලේ ගෙවල් හැදිල්ල කොහොමද? ගණන් අඩු වෙලාද ගිය අවුරුද්දට වඩා? ඒ ගණන්මද? තව වැඩිවෙලාද?