බැලුවා. වෙන මොනවද හොඳ ඒවා තියෙන්නේ? short ewa
stranger things already done
Chernobyl pending
stranger things already done
Chernobyl pending
in to the night baluwaInto.The.Night.
Defending Jacob
monawage seen ekakda bn?Yellowstone adenawa puthi..
monawage seen ekakda bn?
යෙලොව්ස්ටෝන් කියල රැන්ච්1ක් තියනවා... ඒක ඉතා විශාල පළාතක්... මේක පරපුරෙන් පරපුරට ආව උරුමයක්.. වර්තමාන පරපුරේ ජෝන් ඩන්ටන් ඔහුගේ පුතුන් එක්ක උරුමය රැකගෙන ඉදිරියට යන්න ගන්න උත්සාහයේ කතාව.. හොටෙල්කාරයො, සූදු අන්තුවෝ, බිලියනස්ලා, රෙඩ් ඉන්ඩියන්ස්ලා එක්ක වලි යනවා.. මම බලපු සුපිරිම ටීවී සීරිස් වලින් එකක්..මීට කලින් බලපු ඒවා තමයි බ්ලැක් සේල්, නාකෝස්, ද එන්ඩ් ඔෆ් දි ෆකින් වල්ඩ්,කිලින්ග් ඊව් වගේ පොඩ්ඩයි මම බලල තියෙන්නේ.. මේකේ ඇක්ශන්, ටෝක්ස්, ඉස්ටෝරිය පට්ට.. එපි 9/10 ගානෙ සීසන් 3යි.. බලන්නකො