NoFap Challenge

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    සිංහලයො
    ඔන්න අප්ඩෙට්.ඇත්තටම මන් අප්ඩෙට් දෙන්න හිටියෙ මෙ මාසෙ ඉවර වෙලා ඊලඟ මාසෙ පළවෙනිදා
    එත් පොඩි වෙනසක් තිබ්බ නිසා සන්තොෂෙටම කොටන්න හිතුනා

    අද ගෙදර හිටියෙ දවසම .

    බයත් හිතුනා වැඩෙ අවුල් වෙවිද කියලා
    එත් කන්ට්‍රොල් උනා .
    නැගිට්ට ගමන් පුෂ් අප්ස් 20 ක් ගැහැව්වා එක දිගට.
    පස්සෙ දවල් වෙලා මුළු වත්තම සුද්ද කරා (පර්චස් 10 ).
    වෙනදාට උදැල්ල දෙතුන් පාරක් ගහද්දි පොඩි ඩල් ගතියක් එනවා මහන්සි ගතියක් එනවා.
    මඟ නවත්තලා දානවා වැඩෙ

    ඒත් අද ඒක නැහැ .
    ඉවරවෙනකන්ම වැඩෙ කරා
    පොඩි වෙනසක් තිබුණ.
    හිතට මාර ෆිට් ඒ වෙනස නිසා.

    සන්තොසෙට කෙටුවෙ.
    බලමු මගෙ චැලෙන්ජ් එක අනුව සැප්තම්බර් පලවෙනිදා වෙනකන් ඉන්න වෙනවා.

    සෙට් වෙන උන් සෙට් වෙයලා ,අත්දැකීම් කියපල්ල
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    හිත කියනවා එකක් බලපන් අවුලක් නෑ කියල. හුහ්, අපි අහු වෙයි හිත කියන ඒවට. තව මාසයක් අදිනවා අනිවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    හිත කියනවා එකක් බලපන් අවුලක් නෑ කියල. හුහ්, අපි අහු වෙයි හිත කියන ඒවට. තව මාසයක් අදිනවා අනිවා.
    හිත කෙසෙ වෙතත් පක කියනවා
    එත් හිත හයියයි මගෙ.

    මට හිතෙන්නෙ අපිට මෙ සෙක්ෂුවල් ෆිලින් ඇවිස්සෙන දෙවල් වලින් අපිව එන්ස්ලෙව් කරලා තියෙන්නෙ .
    සෙක්ස් ඇපීල් වෙන දෙයක් කොහෙන් හරි තියෙනවා

    අනික අපි ගන්න ආහාර පාන
    මන් තව වැඩක් කරා
    ඔය රොල්ස් පැටිස් අනං මනං ශොට් ඊට්ස් කන එක නැවැත්තුවා සම්පූර්නයෙන්ම
    කෘතිම දෙවල් ටික ටික අඩු කරනවා
    බිස්කට් එකක් විතරයි කන්නෙ .
    බලමු
    මොකද ගන්න ආහර පාන වලත් බලපෑමක් තියෙනවා මන් හිතන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    ඕක නොකර හිටිය කියල විසේස දෙයක් වෙනවද :unsure:
    කර කර ඇබ්බැහි වෙලා හිටිය එකෙන් මිදෙන කොට පොඩි විෂෙශත්වයක් තියෙනවා.
    අප්ඩෙට් දෙන්නම් තව සතියකින්
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කර කර ඇබ්බැහි වෙලා හිටිය එකෙන් මිදෙන කොට පොඩි විෂෙශත්වයක් තියෙනවා.
    අප්ඩෙට් දෙන්නම් තව සතියකින්
    එළ..ඇඟට හෝ හිතට ඕකෙන් විශේෂ දෙයක් ලැබෙනවද කියල බැලුවෙ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    හිත කෙසෙ වෙතත් පක කියනවා
    එත් හිත හයියයි මගෙ.

    මට හිතෙන්නෙ අපිට මෙ සෙක්ෂුවල් ෆිලින් ඇවිස්සෙන දෙවල් වලින් අපිව එන්ස්ලෙව් කරලා තියෙන්නෙ .
    සෙක්ස් ඇපීල් වෙන දෙයක් කොහෙන් හරි තියෙනවා

    අනික අපි ගන්න ආහාර පාන
    මන් තව වැඩක් කරා
    ඔය රොල්ස් පැටිස් අනං මනං ශොට් ඊට්ස් කන එක නැවැත්තුවා සම්පූර්නයෙන්ම
    කෘතිම දෙවල් ටික ටික අඩු කරනවා
    බිස්කට් එකක් විතරයි කන්නෙ .
    බලමු
    මොකද ගන්න ආහර පාන වලත් බලපෑමක් තියෙනවා මන් හිතන්නෙ

    අනිවා. මාත් පුළුවන් තරම් ඇවිදිනවා. එක්සර්සයිස් කරනවා ගෙදර ඉඳන්. ව්‍යායාම පටන් ගත්තට පස්සේ ලොකු වෙනසක් මටත් තේරෙනවා. focus එක එහෙම ටිකක් හොඳයි.
    පේස්ට්‍රි අනන් මනං ගිලින්නේ නෑ. ගෙදරින් හදාගෙන කන්නේ. මේක කරන එක ගේමක් නෑ කියලත් හිතෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    ninden badu gyoth nofap nathi wenwada
    He he ehema awulak naha
    Badu yana eka natural deyak
    But eka unnatural wenne
    Porn bala bala nitharama Fap karanakota
    අනිවා. මාත් පුළුවන් තරම් ඇවිදිනවා. එක්සර්සයිස් කරනවා ගෙදර ඉඳන්. ව්‍යායාම පටන් ගත්තට පස්සේ ලොකු වෙනසක් මටත් තේරෙනවා. focus එක එහෙම ටිකක් හොඳයි.
    පේස්ට්‍රි අනන් මනං ගිලින්නේ නෑ. ගෙදරින් හදාගෙන කන්නේ. මේක කරන එක ගේමක් නෑ කියලත් හිතෙනවා.
    Ow ban gemk naha
    Podi push ekak oni
    Man next month
    Update dennam
     
    • Like
    Reactions: Assassin Galaa