Skrill වැඩ්ඩෝ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මේකට බිට්කොයින් ඩිපොසිට් කලොත් විත්ඩ්රෝ කරන්න බැරිද?. ෆුලි වෙරිෆයිඩ් වෙලා තියෙන්නේ. කීයක් වත් ඩිපොසිට් කරන්න බයයි මෙහෙම තියෙද්දි. ෆස්ට් ටයිම් ඩිපොසිට් වලට විතරද මේ අවුල තියෙන්නේ. වැත්නම් දිගටම තියෙයි ද?
    ඉඳලා ඉඳලා එකවුන්ට් එකක් හැදුවා මදැයි. :angry:

    image_2020_08_23T46_238Z.png
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    uba btc/bch walinda deposit karanna yanne?
    crypto deposits withdraw karanna behe merchant usage witharai puluwan
    mehema karanna puluwan merchanta deposit karala apahu withdraw karanna wallet ekata. ita passe withdrawals puluwan
    naththan 3rd party seller kenekta wikunala salli ban ekata daganna

    Regular money withdraw karanna puluwan aulak nathuwa restrictions naththan.
     
    • Like
    Reactions: D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    සමහර එකවුන්ට් වලින් නම් විත්ඩ්රෝ කරනවා මම youtube එකේ දැකල තියෙනවා. අලුත් ඒවගෙන් විත්ඩ්රෝ කරන්න බැරිව ඇති.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ එකවුන්ට් එක වෙරිෆයි කරා කියල ෂුවර්ද? දැනට මාස 3 කට විතර කලින් නම් ක්‍රිප්ටෝ ඩිපොසිට් කරලා ඊසි කැශ් වලින් අරන් තියෙනව. මුලින් පොඩි ගානක් දාලා බලපන්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    Ez cash ganna puluwan bn danna widihata

    Ez caah maximum payout එක කීයද?


    උඹ එකවුන්ට් එක වෙරිෆයි කරා කියල ෂුවර්ද? දැනට මාස 3 කට විතර කලින් නම් ක්‍රිප්ටෝ ඩිපොසිට් කරලා ඊසි කැශ් වලින් අරන් තියෙනව. මුලින් පොඩි ගානක් දාලා බලපන්.

    Cap00000000000ture.JPG
     
    Last edited: