Toyota Tank vs Toyota Roomy.
මචන්ලා මේ වාහන දෙකේ වෙනස මොකක්ද?
අනික ගන්නවානම් මේ දෙකෙන් කෝක ගත්තොත්ද හොද?
දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් පැහැදිලි කරනවාද?