Toyota Tank vs Toyota Roomy

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Toyota Tank vs Toyota Roomy.

    මචන්ලා මේ වාහන දෙකේ වෙනස මොකක්ද?

    අනික ගන්නවානම් මේ දෙකෙන් කෝක ගත්තොත්ද හොද?

    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් පැහැදිලි කරනවාද?
     
    • Like
    Reactions: NRTG and D_Mad

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Man hithanne Tank eka tikak aggresive look ekak thiyenawa. Ekama platform eka.
    Nikan Allion vs Premio wage. Highest grade eka turbo eka wenna one. Nattam GS version eka (Non turbo walin)
    Go for Tank.

    Also you can get Daihatsu Thor (same thing. Toyota sell rebadged version) for a lesser price
     
    Tnx. Bro.
     
    • Like
    Reactions: D_Mad

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    oya dekma case.
    ganna epa..

    case aeka dekama front wheel drive nemai lu. aekalu market neththe.
    HIACE van / Lorry wage aelawap aekenek ta num awuluk nehe kiyanawa.

    Kiriyema tread aekuk giya oya gena.

    අම්මෝ එහමද බන් ?
    මොකක්ද දන්නේ නෑ ඒ tread එක කවුරු හරි දැක්කොත් මෙකට දාන්න..

    මටත් මේ ගන්න එකක් හිතගන්න බැරිව ඉන්නේ Vitz එකක් තමයි ගන්න තිතගෙන හිටියේ Vitz දැන් බෙන්ස් වගේ..
    ඊලගට තියෙන්නෙ Passo එක. ඒකට වඩා Tank එක ෆට්ට වගේ පෙනුන නිසා බැලුවේ..

    Tnx. මචන් Reply එකට.