ඔයා කොහොමහරි එතනට ගියානේ..මට යාගන්න බැරුව ඉන්නෙ
giyath me wage repeat unoth wedak na ne bn
ඔයා කොහොමහරි එතනට ගියානේ..මට යාගන්න බැරුව ඉන්නෙ
මට වයස ප්‍රශ්නයක් නෑ...ඒත් ගෙදර අයට ඒක ප්‍රශ්නයක්...ඒක සාධාරණයි ඉතින් මන් ගෙදර ලොකු එකානේ....Shy atha arala කරලා.මෙඩිසින් ගිය වුන් ඕනි තරම් ෆැකල්ටි වල ඉන්නවා ඒක නිසා වයස ගැන හිතන්නේ නැතුව කරන්න
Thnxඔබ මුලින්ම අද දවසේ ජිවත් වෙන්න උත්සාහ කරන්න. ඩොකෙක් හෝ මොකෙක් හෝ වෙන්න උසස්පෙළ මුලින් ගොඩ දාගන්න ඕන නේද ?
ඩොකා වෙන එක අමතක කරලා මුලින් විභාගය ගැන හිතන්න. මේ පාර ගොඩ යන්න බෑ. කල් මදි කියල හිතෙනවනම් මේ පාර නොකර ලබන වසරේ කරන්න. ගෙදරට නොකරන හේතුව පැහැදිලි කරන්න. දෙමාපියෝ විරුද්ධ වෙන එකක් නෑ.
ඉහතින් සටහන් කරලා තියෙන @NEMISIS හා @bravehearts කියපු දේ හොඳින් පිළිපදින්න.
ඔබට උදව් කරගන්න බැරිනම්, අපිට කොහොමත් උදව් කරන්න බැරිය.
(ඩොකාගේ පඩිය, ඩොකෙක් උනාම කරන දේවල් වගේ අනවශ්‍ය දේ හිතින් බැහැර කරන්න. මුලින්ම ඉලක්කයට යන්න)
ඔයා කොහොමහරි C එකක් ගත්තනෙඔයා කොහොමහරි එතනට ගියානේ..මට යාගන්න බැරුව ඉන්නෙ

කොච්චර පාඩම් කරන්න ඕනේ කියලා හිතුනත් කෙරෙන්නෙම නෑ ..වැල් හින්දා මගේ ජීවිතේ විනාස වෙලා අනාත වෙලා ඉවරයි...![]()
![]()
මචන් අපි මොන දේ කිවුවත් උබේ ජීවිතේ ගොඩ දාගන්න පුලුවන් උබට විතරයි. ඒකට උබටඕන කමක් නැත්නම් උබේ වල උබම කපාගන්න එකයි උබ කරන්නෙ, ඉගෙන ගෙන උබට තත්වයක් හදාගන්න තියෙන්නෙ මේ පොඩි කාලෙ විතරයි, ඊට පස්සෙ මුලු ජීවිත කාලෙම ජොබක් කරගෙන ආතල් එකේ ජීවිතේ ගෙනියන්න තියෙන්නෙ, ඉතින් අද උබ ඒකට අඩිතාලමක් දාගන්න මහන්සි වෙන්නෙ නැතුව වැල බල බල උබේ වල උබම කපාගන්නවනම් ඒකට පිට කවුරුවත් වගකියන්නෙ නෑ උබම තමයි ඒකෙ වැරදි කාරය වෙන්නෙ. ගොඩක් කොල්ලො පට්ටම අවවාද සෙට් එකක් දීල තියෙනව ත්‍රෙඩ් එකේ, ඒ එකක්වත් වැඩක් නැති වෙනව උබ ඒ කිසිම දෙයක් ඔලුවට ගන්නෙ නැතුව ආයෙ වැල බල බල අනාත වෙන්න පටන් ගත්තොත්. ඒ නිසා උබම හොදට හිතල උබේ හිත උබම වෙනස් කරගෙන ගේමක් ගහනව කියල හිතාගෙන වැඩ පටන් ගනින් අදම. පරක්කු වෙන්න එපා තවත්..! ජය..!කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැ..වැල් , masturbation , ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා මගේ ජීවීතේ හොදම කාලය විනාස කරගත්තා(A/L)..ඩොකෙක් වෙන්න තිබ්බ ආසාවටයි, අම්මගෙ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නයි කියලා bio කලා
1st එකේ Chem විතරයි C එකක් තියෙන්නෙ අනෙක් දෙකම ඩවුන්..මේ අවුරුද්දේ 2 nd shy මේ පාරත් bio,phy ශුවර් නැහැ ..තව මාස 1.5 යි විභාගෙට .ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්නෙ මේ පාරවත් හොද රිසල්ට් එකක් දායි කියලා.. O/l කාලේ පට්ටම මීටරයක් වෙච්ච මන් අද කාලකණ්නි වෙලා ඉන්න හැට් දැක්කම හිතාගන්න බෑ මචන්ලා.....කොච්චර පාඩම් කරන්න ඕනේ කියලා හිතුනත් කෙරෙන්නෙම නෑ ..වැල් හින්දා මගේ ජීවිතේ විනාස වෙලා අනාත වෙලා ඉවරයි...![]()
![]()
ඒ කිව්වේ?..ඇයි බන් උඹලා ඌට ආස කරන පැත්තෙන් යන්න
දෙන්නේ නැත්තේ..![]()
ආස කරන පැත්තෙන් යනවා වැඩි කියලා තමයි ඌ අවුල් ගිහින් තියෙන්නේ..ඇයි බන් උඹලා ඌට ආස කරන පැත්තෙන් යන්න
දෙන්නේ නැත්තේ..![]()
Tnx bro..මන් වැල් බැලුවේ නෑ දැන් සතියක විතර ඉදන්..මේකේ ඇඩ්වයිස් දාපු සෙට් එකට tnxමචන් අපි මොන දේ කිවුවත් උබේ ජීවිතේ ගොඩ දාගන්න පුලුවන් උබට විතරයි. ඒකට උබටඕන කමක් නැත්නම් උබේ වල උබම කපාගන්න එකයි උබ කරන්නෙ, ඉගෙන ගෙන උබට තත්වයක් හදාගන්න තියෙන්නෙ මේ පොඩි කාලෙ විතරයි, ඊට පස්සෙ මුලු ජීවිත කාලෙම ජොබක් කරගෙන ආතල් එකේ ජීවිතේ ගෙනියන්න තියෙන්නෙ, ඉතින් අද උබ ඒකට අඩිතාලමක් දාගන්න මහන්සි වෙන්නෙ නැතුව වැල බල බල උබේ වල උබම කපාගන්නවනම් ඒකට පිට කවුරුවත් වගකියන්නෙ නෑ උබම තමයි ඒකෙ වැරදි කාරය වෙන්නෙ. ගොඩක් කොල්ලො පට්ටම අවවාද සෙට් එකක් දීල තියෙනව ත්‍රෙඩ් එකේ, ඒ එකක්වත් වැඩක් නැති වෙනව උබ ඒ කිසිම දෙයක් ඔලුවට ගන්නෙ නැතුව ආයෙ වැල බල බල අනාත වෙන්න පටන් ගත්තොත්. ඒ නිසා උබම හොදට හිතල උබේ හිත උබම වෙනස් කරගෙන ගේමක් ගහනව කියල හිතාගෙන වැඩ පටන් ගනින් අදම. පරක්කු වෙන්න එපා තවත්..! ජය..!
kollata igena ganna udawwak karapan mcn. jivithe goda daaganna help ekak illanne.ඇයි බන් උඹලා ඌට ආස කරන පැත්තෙන් යන්න
දෙන්නේ නැත්තේ..![]()