Aliexpress $20 හොරට ගමු.

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Okay boss!!
    hari neh aha gatta, owata mokuth kiyanna epaa machan.

    එකෙක්ට SSD එකක් ගන්න ඕන වෙලා Ali එකේ බැලුවම SSD එක 25යි ෂිපින් + ඉන්සුවරන්ස් =65යි ඔක්කොම වගේ sellers ලගේ. මම ගන්නවා නම් ඔක්කොම 32යි යන්නෙ. හේතුව පැහැදිලියිනේ දැන්. ගොඩක් සෙලෙර්ලා ලංකාවට බඩු එවන්නේ නැහැ. ගොඩක් රටවල එවුන් හිතන් ඉන්නේ ලංකාව කිව්වම හොරකම් ස්ත්‍රී දුෂණ කොල්ලකෑම් කරන අන්ත තුප්පහි රටක් කියලා.

    ඩොලර් විස්සක් ගන්න ඉරාගෙන ඊමේල් අකවුන්ට් විස්සයි twitter විස්සයි අම්මට පොල් ටිකක් ගෑවානම් නම්බුයි නොවැ. ඩොලර් විස්සයිලු වටින්නේ තමුන්ගේ ආත්ම අභිමානෙ.

    හිතන් ඉන්නෙ අඩේ මම අලි එකේ එවුන්ට සුපිරි ගේමක් දුන්නා ඩෝ කියලා ලොල්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    "ඩොලර් විස්සක් ගන්න ඉරාගෙන ඊමේල් අකවුන්ට් විස්සයි twitter විස්සයි අම්මට පොල් ටිකක් ගෑවානම් නම්බුයි නොවැ. ඩොලර් විස්සයිලු වටින්නේ තමුන්ගේ ආත්ම අභිමානෙ. "

    Comment of the week.. Pattai bro!
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    machan salli nathi ekekta 20$ watinawa.matanam sahenna watinawa 20$.oyata salli thiyena nisa 3700k loku ganak nowenna puluwan.eth ek eke job ekakwath karanne nathi kollekta meka watinawa..anika meka horakamak newe.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ammooooo Horu tika.
    lasankandy uba thamai mewata vaga kiyanna one.

    ඇයි බන් අපේ උන් මොකක් හරි එකක් ගත්තාම අවුලක් නෑ නෙ. ඒකයි ඉතිං දෑම්මේ අමාරුවෙන් හොයා ගත්ත ජිල්මාට්.

    ඕකෙන් හදන ඒවාට Verification code එක එන්න ගොඩක් වෙලා යනවද බං විනාඩි 5 උනා තාම ආවේ නැ :oo:

    නෑ බන් තප්පර 10න් වගේ එනවා.

    appaaa ape ewunta, hora kam karanna thiyanawanam, paare yana ballekgen hari horakam karay.

    😅😅
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    machan salli nathi ekekta 20$ watinawa.matanam sahenna watinawa 20$.oyata salli thiyena nisa 3700k loku ganak nowenna puluwan.eth ek eke job ekakwath karanne nathi kollekta meka watinawa..anika meka horakamak newe.

    mun laksha ganan padi ganna un...ahinsaka duppath minihek kiyak hari hoya gaththam munta mara amarui..kaku naliyanawa munge...

    paypal hadannath epa kiyahan ehenam ewath horane..
    hatarapoyatama sil ganna unge hari silawanthayo
     
    • Like
    Reactions: lasankandy

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    machan salli nathi ekekta 20$ watinawa.matanam sahenna watinawa 20$.oyata salli thiyena nisa 3700k loku ganak nowenna puluwan.eth ek eke job ekakwath karanne nathi kollekta meka watinawa..anika meka horakamak newe.

    Mamath rupiyale idalama salli hamba karapu ekek.
    Thathata kochchara salli thibunath mama kiyakwath aragena na me wenakan mokada mata mama paichchi karana rupiyalata watina kamak denna one nisa.

    Ithin salli na na kiya kiya inna epa, puluwan tharam mahansi wela yahapath margayen salli hoyanna machan.
    ethakota nikanma diunu wenna puluwan.
     
    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    ඇයි බන් අපේ උන් මොකක් හරි එකක් ගත්තාම අවුලක් නෑ නෙ. ඒකයි ඉතිං දෑම්මේ අමාරුවෙන් හොයා ගත්ත ජිල්මාට්.

    නෑ බන් තප්පර 10න් වගේ එනවා.

    😅😅
    මගේ කෝඩ් එක එන්නේ නැනේ මාර සින් එක :(
     
    • Like
    Reactions: lasankandy

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mamath rupiyale idalama salli hamba karapu ekek.
    Thathata kochchara salli thibunath mama kiyakwath aragena na me wenakan mokada mata mama paichchi karana rupiyalata watina kamak denna one nisa.

    Ithin salli na na kiya kiya inna epa, puluwan tharam mahansi wela yahapath margayen salli hoyanna machan.
    ethakota nikanma diunu wenna puluwan.
    hamotama luck eka set wenne nabn.kcohchar minissu katta kala igena gena podi padiwalata ude hawa kaburana rassawalwalata yanawada lankawe.oya kiyana mindset eka hadaganna hoda rataka minihekta puluwan.mehe system eka wenas.ewa hadannath ba kawadawath
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    County eka mokkda danna ona.USA da ?

    USA වලට දෙන්නේ නෑ දැන් ,සින්ගප්පුරුව,පිලිපින්, ඉන්දුනීසියා, මියන්මාර්, තායිවාන්, ඔස්ට්‍රේලියා, ආසියාවේ රටවල් දාන්න මචන්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    hamotama luck eka set wenne nabn.kcohchar minissu katta kala igena gena podi padiwalata ude hawa kaburana rassawalwalata yanawada lankawe.oya kiyana mindset eka hadaganna hoda rataka minihekta puluwan.mehe system eka wenas.ewa hadannath ba kawadawath

    Me athme puluwan tharam pin karapan machan akusal walim midila. ethakota oya uba kiyana luck eka labana athmeta hari evi.
    Luck eka matha depend wenna denna epa machan. Apith puluwan tharam ussahawantha wenna one. Kapakirim karanna one ethkotai diunu wenne.
     
    • Wow
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ කෝඩ් එක එන්නේ නැනේ මාර සින් එක :(

    email සයිට් එක මාරු කරලා බලන්න මචන්.

    ටෙම්පරි ඉමෙල් කියලා ගුගල් කරලා. ඉමෙල් එකට නේ කෝඩ් එක එන්නෙ නැත්තේ ?
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Me athme puluwan tharam pin karapan machan akusal walim midila. ethakota oya uba kiyana luck eka labana athmeta hari evi.
    Luck eka matha depend wenna denna epa machan. Apith puluwan tharam ussahawantha wenna one. Kapakirim karanna one ethkotai diunu wenne.

    anunta irisiya kara kara...kuhaka kam kara kara karana kusal hariyayida :lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    mun laksha ganan padi ganna un...ahinsaka duppath minihek kiyak hari hoya gaththam munta mara amarui..kaku naliyanawa munge...

    paypal hadannath epa kiyahan ehenam ewath horane..
    hatarapoyatama sil ganna unge hari silawanthayo

    Ahinsaka duppath minissu $20kata p*ka denne na bn.
    E minissu nayawela hari hen govithanak / wadu vadak hari karanawa thamnge athma gaurawe abimanaya thiyagena dawasata rupiyal 100k hari hoyanawa.

    Kalusoddo thamai computer eken internet awith ahinsaka duppath un wage ragala $20 higa kanne.

    anunta irisiya kara kara...kuhaka kam kara kara karana kusal hariyayida :lol:

    $20 ta da puthe???? :LOL: :LOL: :LOL: :LOL: :LOL:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Ahinsaka duppath minissu $20kata p*ka denne na bn.
    E minissu nayawela hari hen govithanak / wadu vadak hari karanawa thamnge athma gaurawe abimanaya thiyagena dawasata rupiyal 100k hari hoyanawa.

    Kalusoddo thamai computer eken internet awith ahinsaka duppath un wage ragala $20 higa kanne.

    $20 ta da puthe????
    :LOL: :LOL: :LOL: :LOL: :LOL:
    Aliexpress ube udalayak da bn..mechchara riddagena ka gahanne..normal eke idahan ko..hoyana eka kiyak hari hoya gani..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hari neh aha gatta, owata mokuth kiyanna epaa machan.

    එකෙක්ට SSD එකක් ගන්න ඕන වෙලා Ali එකේ බැලුවම SSD එක 25යි ෂිපින් + ඉන්සුවරන්ස් =65යි ඔක්කොම වගේ sellers ලගේ. මම ගන්නවා නම් ඔක්කොම 32යි යන්නෙ. හේතුව පැහැදිලියිනේ දැන්. ගොඩක් සෙලෙර්ලා ලංකාවට බඩු එවන්නේ නැහැ. ගොඩක් රටවල එවුන් හිතන් ඉන්නේ ලංකාව කිව්වම හොරකම් ස්ත්‍රී දුෂණ කොල්ලකෑම් කරන අන්ත තුප්පහි රටක් කියලා.

    ඩොලර් විස්සක් ගන්න ඉරාගෙන ඊමේල් අකවුන්ට් විස්සයි twitter විස්සයි අම්මට පොල් ටිකක් ගෑවානම් නම්බුයි නොවැ. ඩොලර් විස්සයිලු වටින්නේ තමුන්ගේ ආත්ම අභිමානෙ.

    හිතන් ඉන්නෙ අඩේ මම අලි එකේ එවුන්ට සුපිරි ගේමක් දුන්නා ඩෝ කියලා ලොල්

    හරි බන් ඕන එකෙක් ඩොලර් 20 ගයි. ඕන නැති එකෙක් නොගෙන ඉදි. වැඩි කතා ඕන නෑ නේ.👍