ගායකයා ඉතින් කතෘ බාගය ගෙවුවනම් ඔය ප්‍රශ්න ඉවරයි නෙහ් ඉතින්
අතරමැදිය කියන්නෙ චරිත නම්
ගායකයා ඉතින් කතෘ බාගය ගෙවුවනම් ඔය ප්‍රශ්න ඉවරයි නෙහ් ඉතින්
ඕක මචන් ලංකාවෙ මිනිස්සු දකින විදියද දන්නෙ නෑ. තාම ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ සිංදුව කියන එකා තමයි ඒකෙ අයිතිකාරයා කියලා. ගායකයා හෝ කවුරු හෝ සිංදුව produce කරන කෙනාටනෙ ඒකෙ අයිතිය තියෙන්නෙ. දැන් බලපන්කො DJ Snake, Diplo, David Guetta, Avicii, Alan Walker, etc සිංදු කියන එවුන්ද කියලා. උන් සිංදු produce කරනවා අනිත් artists ලත් එක්ක agreement ගහලා. A R Rahman වුනත් කරන්නෙ ඒකනෙ.මාත් දැක්ක යාන්තමට මොකක් හරි කේස් එකක සලකුනු . හම්බුන ගෝල්ඩ් අවෝඩ් එකට කේස් දාගෙන තිබ්බලු චරිත ඒකට තනියම අයිතිය කියනව කියල . ඒ වගේම චන්ද්‍රසේන තලංගමත් අමුතු කතාවක් කිව්ව ආයෙ සින්දු නිකන් දෙන්නෙ නෑ ඒකෙන් වෙන්නෙ ගායකයටත් මටත් නැතුව අතරමැදියෙක් හම්බකරගන්නව කියල . අපරාදයක් වෙන්නෙ
ඕක මචන් ලංකාවෙ මිනිස්සු දකින විදියද දන්නෙ නෑ. තාම ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ සිංදුව කියන එකා තමයි ඒකෙ අයිතිකාරයා කියලා. ගායකයා හෝ කවුරු හෝ සිංදුව produce කරන කෙනාටනෙ ඒකෙ අයිතිය තියෙන්නෙ. දැන් බලපන්කො DJ Snake, Diplo, David Guetta, Avicii, Alan Walker, etc සිංදු කියන එවුන්ද කියලා. උන් සිංදු produce කරනවා අනිත් artists ලත් එක්ක agreement ගහලා. A R Rahman වුනත් කරන්නෙ ඒකනෙ.
චරිත අතරමැදියෙක් වෙන්නේ නැ නේද .සින්දුවක අයිතිය තියෙන්නේ රචකයාට සහ තනු නිර්මාණය කරන්නා ට . studio එකේ cost එක ගෙවුව කියල සින්දුවක අයිතිය ගායකයාට හිමිවෙන්නේ නැ .එකට රචකයා හා composer එක්ක copyright වලට agreement එකක් ගහන්න ඕන .නැත්තම් ඒ සින්දුව කියල සල්ලි හම්බකරන හැම වෙලාවකදීම අර දෙන්නට ඒකෙ කතෘ බාගය ගෙවන්න ඕන .ඒක නේද නිතියඅතරමැදිය කියන්නෙ චරිත නම්![]()
Pissuda ban chandrasena thalangama kiyanne charithage mamaඅතරමැදිය කියන්නෙ චරිත නම්![]()
ඵහෙනම් සෙන්ටිග්‍රේඩ්ස් ලට වුන දේම වෙයි ළගදිම..![]()
Pissuda ban chandrasena thalangama kiyanne charithage mama
Copyrights case walata un charithata , thalangamata royalty - kathrubaga gewan natuwa sindu streaming platform wala araha Mehe dala hamba karanawa.lankawe samanyen wenne eka tamai.eth charithath ekka ehema natanna wen naa
ඔව් චරිත ටිකක් ටෆ් චරිතයක් කියල පේනව කතා කරනකොට . ඌ මන් හිතන්නෙ විහිලු කරල එහෙම වැඩිය ඉන්න එකෙක් නෙමෙයි වගේ