චරිත අතලගේ - දුර ආකහේ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මාත් දැක්ක යාන්තමට මොකක් හරි කේස් එකක සලකුනු . හම්බුන ගෝල්ඩ් අවෝඩ් එකට කේස් දාගෙන තිබ්බලු චරිත ඒකට තනියම අයිතිය කියනව කියල . ඒ වගේම චන්ද්‍රසේන තලංගමත් අමුතු කතාවක් කිව්ව ආයෙ සින්දු නිකන් දෙන්නෙ නෑ ඒකෙන් වෙන්නෙ ගායකයටත් මටත් නැතුව අතරමැදියෙක් හම්බකරගන්නව කියල . අපරාදයක් වෙන්නෙ
    ඕක මචන් ලංකාවෙ මිනිස්සු දකින විදියද දන්නෙ නෑ. තාම ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ සිංදුව කියන එකා තමයි ඒකෙ අයිතිකාරයා කියලා. ගායකයා හෝ කවුරු හෝ සිංදුව produce කරන කෙනාටනෙ ඒකෙ අයිතිය තියෙන්නෙ. දැන් බලපන්කො DJ Snake, Diplo, David Guetta, Avicii, Alan Walker, etc සිංදු කියන එවුන්ද කියලා. උන් සිංදු produce කරනවා අනිත් artists ලත් එක්ක agreement ගහලා. A R Rahman වුනත් කරන්නෙ ඒකනෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    ඵහෙනම් සෙන්ටිග්‍රේඩ්ස් ලට වුන දේම වෙයි ළගදිම..❎
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    අතරමැදිය කියන්නෙ චරිත නම් :censored:
    චරිත අතරමැදියෙක් වෙන්නේ නැ නේද .සින්දුවක අයිතිය තියෙන්නේ රචකයාට සහ තනු නිර්මාණය කරන්නා ට . studio එකේ cost එක ගෙවුව කියල සින්දුවක අයිතිය ගායකයාට හිමිවෙන්නේ නැ .එකට රචකයා හා composer එක්ක copyright වලට agreement එකක් ගහන්න ඕන .නැත්තම් ඒ සින්දුව කියල සල්ලි හම්බකරන හැම වෙලාවකදීම අර දෙන්නට ඒකෙ කතෘ බාගය ගෙවන්න ඕන .ඒක නේද නිතිය
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    අතරමැදිය කියන්නෙ චරිත නම් :censored:
    Pissuda ban chandrasena thalangama kiyanne charithage mama

    Copyrights case walata un charithata , thalangamata royalty - kathrubaga gewan natuwa sindu streaming platform wala araha Mehe dala hamba karanawa.lankawe samanyen wenne eka tamai.eth charithath ekka ehema natanna wen naa
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඵහෙනම් සෙන්ටිග්‍රේඩ්ස් ලට වුන දේම වෙයි ළගදිම..❎

    උන්ට මොකක්ද උන සීන් එක දන්නෙ නෑ බන් . හැබැයි උන් කැඩුන එක නම් ලංකාවට මාරම අපරාදයක් උනේ . අන්තිමට දෙගොල්ලොම නෑ

    Pissuda ban chandrasena thalangama kiyanne charithage mama

    Copyrights case walata un charithata , thalangamata royalty - kathrubaga gewan natuwa sindu streaming platform wala araha Mehe dala hamba karanawa.lankawe samanyen wenne eka tamai.eth charithath ekka ehema natanna wen naa

    ඔව් චරිත ටිකක් ටෆ් චරිතයක් කියල පේනව කතා කරනකොට . ඌ මන් හිතන්නෙ විහිලු කරල එහෙම වැඩිය ඉන්න එකෙක් නෙමෙයි වගේ
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔව් චරිත ටිකක් ටෆ් චරිතයක් කියල පේනව කතා කරනකොට . ඌ මන් හිතන්නෙ විහිලු කරල එහෙම වැඩිය ඉන්න එකෙක් නෙමෙයි වගේ

    මාත් හිතුවේ එහෙම තමයි. වෙලාව තියෙනවා නම් මේ වීඩියෝ එක බලපන්කො

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    manasika mattam wela wenasak newei bun. music kiyane universal language ekakne. eth eka minihagen minihata feel wena widiha wenas

    ahana sindu welin e miniha define kerane ba