Reaction Score එක 3000 වෙලා

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    images.png
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි
    umba kiyanna one na ban man eka dannawa. anika mama umbata wada godak honda thread meke dala tiyenawa
    mama kiyanne aluth system eka boring kiyala

    ado janadipathi umba koheda ban gihin hitiye kalekin dakke na

    umba wage thamange thathwe hanganna hamu kiyala dagena inna adu kule parayo nan aluth system ekata kamathi athi
    thopila e kale rathu wela nikan kicha welane meke hitiye
    dan ithin enawa ranganna
    walawwe hamu kenekge hora shot ekak una paliyata umba hamu kenek wenne na, pala padda yanna :rofl:

    Mata meke rathu ... unath kalu unath wadak na mihiho... mata loku na mewa thota wage .. moda adu kule paraya..

    Anika tho thota kamathi deyak hithagain miniho.. mata wadak na tho wage moda mee harakek monawa hithuwath..

    Me wage podi deyak therum ganna bari gobba adu kule mee harakek tho.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩක් නෑ මිතුරේ, ලයික් සිල්ලරයි.. ඒ වගේද අමාරුවෙන් ටයිප් කරල ත්‍රෙඩ් දාල රෙපක් වදිද්දි දැනෙන සතුට...

    ube like eken mama prabodawath wenawa miture...

    habay godak un mata haha react danne ban hamotama mawa wihiluwak wela

    rep denna kiyalata GT sata kiyamu nathanm kollo hoda thread danna hora wenawa :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් දාන අයට දෙන්න විශේෂ මොනවහරි තිබුන නං හොඳයි නැත්තං නිකන් පෝස්ට් එකකුයි ත්‍රෙඩ් එකකයි වෙනසක් නෑ නෙ දෙකටම ලයික් හම්බුවෙනව.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ත්‍රෙඩ් දාන අයට දෙන්න විශේෂ මොනවහරි තිබුන නං හොඳයි නැත්තං නිකන් පෝස්ට් එකකුයි ත්‍රෙඩ් එකකයි වෙනසක් නෑ නෙ දෙකටම ලයික් හම්බුවෙනව.
    අන්නේකයි මම් ලොකු ත්‍රෙඩ් නොදාන්නේ...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Mata meke rathu ... unath kalu unath wadak na mihiho... mata loku na mewa thota wage .. moda adu kule paraya..

    Anika tho thota kamathi deyak hithagain miniho.. mata wadak na tho wage moda mee harakek monawa hithuwath..

    Me wage podi deyak therum ganna bari gobba adu kule mee harakek tho.
    Ane me adu kule parayo tho wage moda musalayanwa me forum eke ganan ganne na. E hinda umbe wadak balagena paduwe hitapan. Umbata mewa loku nattan mona magulakatada meke eka eka liyana ewa balanna enne. Walawwe kakkussiyak hodagena hitapanko paddo
     
    • Haha
    Reactions: rama_d

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,651
    16,868

    Umbata pissuda ban me adu kule parayo ekka randu wenna 😂
    Okata psyco kiyala meke inna hama ekama dannawa. Umba kiwwath wage Rep system eka nathi nisa thama mun me porawal wage inne. Mama muge rep kapuwa e kale ambaneka 🤣
     
    • Love
    • Haha
    Reactions: D_Mad and rama_d

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    ත්‍රෙඩ් දාන අයට දෙන්න විශේෂ මොනවහරි තිබුන නං හොඳයි නැත්තං නිකන් පෝස්ට් එකකුයි ත්‍රෙඩ් එකකයි වෙනසක් නෑ නෙ දෙකටම ලයික් හම්බුවෙනව.
    අනික බම්ප් කරන්න බැහනෙ බන් .
    වටින ත්‍රෙඩ්ස් යට යනවා
    දෙයක් අහන්න ඔනි එකාට හරි උත්තරයක් ලැබෙනකන් ත්‍රෙඩ් එක පවත්වාගෙන යාමෙ ප්‍රශ්නයක් පැන නඟිනවා.

    තව රෙප් සීන් එක ඇඩ් කරානම් මරු.
    රෙප් කපන සීන් ඔනි නැහැ.
    අකමැති පොස්ට්ස් වලට ඩිස්ලයික්ස් සහ ඇන්ග්‍රි රිඇක්ෂන්ස් තියෙන්න ඔනි.
    ලයික් එක අයින් කරලා එ වෙනුවට රෙප් සිස්ටම් එක තියෙන්න ඔනි.
     
    Ow ban ehema system ekak tiyenna one. Rep kapana eketh wenama athal ekak tiyenawa ban mokatada boru kiyanne 😅
     
    • Love
    • Angry
    Reactions: D_Mad and rama_d

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනික බම්ප් කරන්න බැහනෙ බන් .
    වටින ත්‍රෙඩ්ස් යට යනවා
    දෙයක් අහන්න ඔනි එකාට හරි උත්තරයක් ලැබෙනකන් ත්‍රෙඩ් එක පවත්වාගෙන යාමෙ ප්‍රශ්නයක් පැන නඟිනවා.

    තව රෙප් සීන් එක ඇඩ් කරානම් මරු.
    රෙප් කපන සීන් ඔනි නැහැ.
    අකමැති පොස්ට්ස් වලට ඩිස්ලයික්ස් සහ ඇන්ග්‍රි රිඇක්ෂන්ස් තියෙන්න ඔනි.
    ලයික් එක අයින් කරලා එ වෙනුවට රෙප් සිස්ටම් එක තියෙන්න ඔනි.

    naha ban rep kapala bannama sinhalu rath wela sinhaawesha wela randu wenawa balanna asay mama :(
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,651
    16,868
    113
    naha ban rep kapala bannama sinhalu rath wela sinhaawesha wela randu wenawa balanna asay mama :(
    Mamath asai ban
    Me ponna hamuwage mama e kale rep kapuwa ambaneka 😂

    අන්නේකයි මම් ලොකු ත්‍රෙඩ් නොදාන්නේ...
    Dan elakiriya run karanne umba wage
    Wadipurama post thread tiyenne umbe ewa
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    Ow ban ehema system ekak tiyenna one. Rep kapana eketh wenama athal ekak tiyenawa ban mokatada boru kiyanne 😅
    naha ban rep kapala bannama sinhalu rath wela sinhaawesha wela randu wenawa balanna asay mama :(
    එකෙන් මෙකෙන් පෙන්නෙ ගොඩක් අය අළුත් තීම් එකෙ මෙක යූස් කරාට පරණ ෆොරම් එකට වැඩි කැමත්ත තියෙනවා වගෙ.
    ලොක්කාගෙ පරමාර්ථය මොකක්ද දන්නෙ නැහ නෙ
    මට නම් හිතෙන්නෙ ලොක්කා මෙක ඊ කොමර්ස් පැත්තට බර කරන්න යනවා වගෙ.
    ෆොරම් එක උප කුලකයක් පමණයි.
    කලින් එකෙ ෆොරම් එක තමා හැමදෙම.
    මෙකෙ එහෙම නැහැ.
    වලි යන්නෙ නැහැ වැඩිය. ඉස්සර පිටු විස්ස තිහ අඩුම වලියක් යනවා.
    එත් දැන් වලි ත්‍රෙඩ් හිටං පිටු පොඩි ගාණකින් නවතිනවා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි
    Ane me adu kule parayo tho wage moda musalayanwa me forum eke ganan ganne na. E hinda umbe wadak balagena paduwe hitapan. Umbata mewa loku nattan mona magulakatada meke eka eka liyana ewa balanna enne. Walawwe kakkussiyak hodagena hitapanko paddo

    Man damme mage mathe moda adu kule parayo... thota eka daraganta bari unata mata karanta deyak na... moda haraka
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    ත්‍රෙඩ් දාන අයට දෙන්න විශේෂ මොනවහරි තිබුන නං හොඳයි නැත්තං නිකන් පෝස්ට් එකකුයි ත්‍රෙඩ් එකකයි වෙනසක් නෑ නෙ දෙකටම ලයික් හම්බුවෙනව.
    ඒක හරි හැබැයි විසඳුම රෙප් පවර් නෙවෙයි. මොකද පෝස්ට් වලටත් රෙප් දෙන්න පුළුවන්. අනික එහෙම ඒවා දුන්නම 🐘පු#න් යනවා සමහර උන්.
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA