කේන්දරයක්

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    hoyala balala wade karganin ban. apala kapenna setwena ewa thiyenawa. ehema kenek ubata labei. thoge hathara kendare paalu naane. nathuwa yannan waale kelaganna gihin passe ananas unoth nan puthe hi**** wada hodai iwasuwa nan kiyala hithei. ona tharam aya innawa ban marriage parakku aya. ai ubath anith ewunge ammalage badin aawada ? naaneee...

    monawa unath ubata yahapath wiwaahayak ikmanata labenna kiyala pathanawa saho. theruwan saranai !

    Thanks for kind words.
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,832
    113
    34
    Kalutara
    කේන්දරේ ගලපලා බඳින එක තමයි හොඳ. හැබැයි හරි තැනකින් බලවගන්න ඕනේ. හොරු තමයි වැඩිපුර ඉන්නේ. නිකමට තැන් තුන හතරකින් කේන්දර දීලා බලන්නකො. තුන් දෙනා කියන පලාපල වෙනස්.

    හැබැයි උබේ දෙමව්පියෝ හොයන ඒවායි උබ හොයන දේවලුයි බැලුවොත් මේ කපේදී උබට බඳින්න වෙන්නේ නම් නෑ. සුපිරිම එකක් හම්බ වෙනකන් ඉන්න එපා. අවම තත්වයට එකක් සෙට් උනොත් බඳින්න.

    මට පේන විදියට උඹේ අම්මා හොයන්නේ කේන්දරෙත් හරියටම ගැලපෙන, පවුල් තත්වෙත් හොඳ, හොඳට ඉගෙනගෙන තියන, හොඳ ජොබ් එකක් තියන, හොඳට දේපල ඉඩකඩම් තියන එකක්. උඹ හොයන්නේ හින්දි ෆිල්ම් වල ඉන්න එවුන් වගේ පෙනුම තියන ඔනේ වැඩක් තනියම කරගන්න පුලුවන් සමාජ දැනුම තියන එකක්.

    එහෙම එකක් මේ ලෝකේ හිටියත් උබට කැමති වෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි.

    ලංකාවේ ප්‍රොපෝසල් මාකට් එකේ සුපිරිම කොල්ලෙක් වෙන්න නම් ඌට මොරටුව පේරාදෙනිය වගේ ආන්ඩුව හොඳ කැම්පස් එකකට ගිහිපු ලක්ශ දෙකක් තුනක් වගේ පඩි ගන්න ප්‍රසිද්ද ආන්ඩුවේ හො ප්‍රයිවට් තැනක වැඩ කරන වාහනයක් සහ ගෙයක් තියන පෙනුම කැත නැති එකෙක් වෙන්න ඔනේ. එහෙම එකකට ප්‍රොපෝසල් හොයන ඔනේම කෙල්ලෙක්, දෙමව්පියො කැමති වෙනවා එක පයින්ම. එහෙම එකෙක්ට නම් තමුන් හිතන පතන ඕනේම ජාතියෙ එකක් හොයාගන්න පුලුවන්.

    ප්‍රොපෝසල් වලින් එන කෙල්ලොන්ට දේපල දෙන අවස්තා අඩුයි. තිබුනත් නොදි ඉන්න බලන්නේ. (අයිති වෙන්නෙ පිට එකෙක් ට නේ) ඒ නිසා එහෙම දේපල දෙනවා කියලා කියන ඒවායේ මොකක් හරි අඩුපාඩු එකක් හෝ කිහිපයක් තියනවාමයි. එක්කො කැතයි. එහෙමත් නැත්නම් ඉහලට ඉගෙන ගෙන නෑ, රස්සවක් නෑ, කේන්දරේ කේස් ...

    උඹ ව්යාපාරයක් කරන කෙනෙක් නිසා ගොඩක් අය අකමැති වෙන්න ඉඩ තියනව ස්තිර අදායමක් තියන රැකියාවක් නෑ කියලා. උබේ සම්පුර්න විස්තරේ දාලා නැති නිසා තව අඩුපාඩු තියෙන්න පුලුවන් මිනිස්සු බලන.

    මම නම් කියන්නේ මේ ටික බැලුව නම් ඇති.

    පවුල් තත්වෙ - උඹලගේ මට්ටමට ගැලපෙන එකක් බලන්න. නැත්නම් ප්‍රශ්න එන්න පුලුවන්.

    කේන්දරේ - මේක 100% ක් ගැලපෙනම එකක් හොයන්න ඔනේ නෑ. ඩිවෝස් නොවි අරන් යන්න පුලුවන් තත්වෙක එකක් බලන්න.

    දේපල - ගෙයක් දෙන එකක් ම හොයන්න ඔනේ නෑ නේ. උබටත් තියනවා නේ. ඉහලට ඉගෙන ගෙන තියනවා නම් හරි හොඳ රස්සාවක් හරි තියනවා නම් දේපල හොයන්න එපා.

    පෙනුම - රූප සුන්දරියො හොයන්න එපා. සමාන්ය පෙනුමක් තිබුනම ඇති.

    මේවා අම්මලා තාත්තලා එක්ක කතාබහ කරලා විසදුමකට එන්න.

    තීරණය ඔබ සතුයි.

    හත්තිලව්වේ මේක කියවලා ඩිප්රේෂන් ඩබල් වුනා.

    මම කැතයි තමා. හැබැයි කවද හරි බැන්දොත් මම බඳින එකී ලස්සන වෙන්න ඕන. එච්චරයි.
     
    • Like
    Reactions: D_Mad and Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හත්තිලව්වේ මේක කියවලා ඩිප්රේෂන් ඩබල් වුනා.

    මම කැතයි තමා. හැබැයි කවද හරි බැන්දොත් මම බඳින එකී ලස්සන වෙන්න ඕන. එච්චරයි.

    ගොඩක්ම ලස්සන එකක් maintain කරන්නත් ලේසි නෑ පුතෙ shopping,saloon fees, credit card bills, එනකොට දුවන්න පාර මදිවෙයි සල්ලිකරයෙක් නන් අවුලක් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,832
    113
    34
    Kalutara
    ගොඩක්ම ලස්සන එකක් maintain කරන්නත් ලේසි නෑ පුතෙ shopping,saloon fees, credit card bills, එනකොට දුවන්න පාර මදිවෙයි සල්ලිකරයෙක් නන් අවුලක් නෑ
    Ow ow ethathweta awilla ona lassana kali hari katha kali ari daganna ona. Nathuwa hinganna wage indagena nam ganu hoyanne na.
     
    • Like
    Reactions: D_Mad and Fbfocus