Colombo - Melbourne Sri Lankan Airlines flight (one way) එක use කරල තියන කට්ටියගෙන් උදව්වක් ඕනේ. මේ flight එකේ baggage allowanace එක 40kg (checked baggage ). එතකොට 2 pieces ගෙනියන්න පුළුවන් ද දෙකේම බර එකතුව 40kg වලට අඩු නම්. Allow කරලා තියන size වලින් ඕනෑම size දෙකකින් 2 pieces ගෙනියන්න පුළුවන් ද? (Ex: ලොකුම size එක bags 2ක්)
යන්නේ airport open උනාම දැන්ම නෙමෙයි. මේ ටික plan karaganna bags ගන්නයි අහන්නේ මචන්. තව PR නම් Sri Lankan එකේ වැඩිපුර baggage allowance දෙනවද කියලත් දැන ගන්න ඕන. ඔසී එළකිරි ඉන්න කට්ටිය කියමු බලන්න.

යන්නේ airport open උනාම දැන්ම නෙමෙයි. මේ ටික plan karaganna bags ගන්නයි අහන්නේ මචන්. තව PR නම් Sri Lankan එකේ වැඩිපුර baggage allowance දෙනවද කියලත් දැන ගන්න ඕන. ඔසී එළකිරි ඉන්න කට්ටිය කියමු බලන්න.

Last edited: