Electron JS Desktop Application Development HELP

eyes

Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    මම Electron JS වලින් පොඩි ඩෙස්ක්ටොප් ඇප්ලිකේශන් එකක් ඩිවලොප් කරන්න ගත්තා ඉගෙන ගන්නත් එක්ක.
    මට ඒකෙ Windows Installer(msi) ෆයිල් එකක් හදා ගන්න ගියාම issues කීපයක් තියනවා ගොඩක් ට්‍රයි කරලත් කර ගන්න බැරි.
    මේකෙන් වැඩ කරල එක්ස්පීරියන්ස් තියන කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද මේක ගොඩ දා ගන්න පුලුවන්ද බලන්න.
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    installer eka hadana seen eka kara gatta machan electron-builder eka dagena, kalin mama wix toolkit kiyala ekak try kale. eken icon ekak dana seen eka kara ganna bari una.
    eth exe eka run kalama generate wena pdf file ekak, msi eka install kalata passe wenne na
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    මාත් ඕක ප්‍රොජෙක්ට එකකට ගන්න හැදුවා performance අවුල් නිසා wpf වලට බැස්ස එක පට්ට.
    ane manda ban VS code eka ehema hadala tiyenneth electron walin kiyala kiyanne
    wpf cross platform support da? cross platform ona nisai electron try karanna gatte

    mokakkda seen eka?
    machan mama pm ekak damma
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    ane manda ban VS code eka ehema hadala tiyenneth electron walin kiyala kiyanne
    wpf cross platform support da? cross platform ona nisai electron try karanna gatte

    machan mama pm ekak damma
    vs code eka electron වලින් හැදුවා කියන එකනම් විහිළුවක් බං ms ලා කවදාවත් උන්ගේ මෙච්චර දියුණු frameworks තියාගෙන පොඩි සොෆ්ට්වාරේ team එකක් හදපු performance නැති framework එකකින් උන්ගේ apps develop කරා කියලා හිතන්න අමාරුයි බං. අනික electron එකේ ලොකුම අවුල nodejs එක package ඒකක අවුලක් අවෝත් අප්පට හමිනෙනව 😂.

    wpf නම් windows only මන් හිතන්නේ ඉස්සරහට cross platform වෙයි වගේ. මෙන්න මේක බලපන් මේක cross platform අලුත් එකක් ms ලගේ wpf syntax ම වගේ තියෙන්නේ https://devblogs.microsoft.com/dotnet/introducing-net-multi-platform-app-ui/

    electron හොදයි web විතරක් කරන එකෙක්ට හදිස්සියට desktop එකක් ගහගන්න. ලොකු level එකේ app වලට සෙට් නෑ
     
    • Like
    Reactions: Error365! and eyes

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    VS Code hadala thiyenne Electron walin thama bn balapan wiki eke

    https://en.wikipedia.org/wiki/Electron_(software_framework)
    https://en.wikipedia.org/wiki/Visual_Studio_Code

    wpf cross platform nam wenne na bn.
     
    • Like
    Reactions: D_Mad and eyes

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,112
    4,880
    113
    vs code eka electron වලින් හැදුවා කියන එකනම් විහිළුවක් බං ms ලා කවදාවත් උන්ගේ මෙච්චර දියුණු frameworks තියාගෙන පොඩි සොෆ්ට්වාරේ team එකක් හදපු performance නැති framework එකකින් උන්ගේ apps develop කරා කියලා හිතන්න අමාරුයි බං.

    Man ahala tiyena vidihata electronjs bn,
    https://www.electronjs.org/
    https://stackoverflow.com/questions/29966093/what-is-the-visual-studio-code-editor-built-on
     
    Attachments

    • Screenshot_116.png
      Screenshot_116.png
      196.2 KB · Views: 62
    • Like
    Reactions: D_Mad and eyes

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    Electron වලින් අපි හිතනවට වඩා වැඩක් ගන්න පුලුවන්, ඔය ඉස්සර මොබයිල් ඇප් එහෙම හැදුවා ඔය විදියටම integrated web view එකක් උඩ දුවන, ඒව නං performance case නිසා ලොකුවට නැගලා ගියේ නැහැ
    නමුත් electron ඊට වඩා සෑහෙන්න හොඳයි, PC වල රිසෝස් එහෙමත් සෑහෙන්න තියනවානේ, ඒක නිසා හරියට කරොත් එහෙම electron වලින් කරාද කියල හොයාගන්න බැරි වෙන්න කරන්න පුලුවන්

    VS Code එක Electron තමයි, ශුවර් නෑහැ කියලා හිතනවා නං සෝස් එක බලන්න, VS Code එක Open Source නේ, https://github.com/microsoft/vscode/tree/master/src/vs/platform/electron

    දැං ගොඩක් පොඩි ඩෙස්ක්ටොප් ඇප් electron වලින් කරනවා, cross platform ඇප් එකක් හැදෙන එක ලොකු ඇඩ්වානේටේජ් එකක්. දැන් පොඩි ඇප් විතරක් නෙමයි ග්‍රැෆික් ඩිසයින් ටූල් (Invision), ගේම් එන්ජින්(cocos creator) එහෙමත් electron වලින් කරලා තියනවා. ඒක නිසා performance ගැන බය වෙන්න දෙයක් නැහැ

    performance ගැන ලොකුවටම හිතනවා නම් QT Framework එකෙන් කරන්න පුලුවන්, QT Creator IDE එකත් තියනවා Free.
    Commercial App කරනවා නම් උන්ගෙ terms තියනවා ඒව පොඩ්ඩක් බලන්න ඕන. C++ වලින් කරන්න තියෙනනෙ, දැන් C++ උනත් මොඩන් ෆීචර්ස් තියනවා QT Creator එක්ක Rapid develop කරන්න පුලුවන්, මට ඔෆිස් එකේ ස්ක්‍රීන් දාල තියන Stick PC එකේ ඩිස්ප්ලේ කරන දේවල් ටික මැනේජ් කරන්න ඕන වෙලා, QT වලින් ඇප් එකක් හදාගත්තා, සතියෙන් වගේ හදලා ඉවරකරගත්තා, තාම කිසි අවුලක් වෙලා නැහැ අවුරුද්දක් විතර දුවනවා.
     
    අඩෝ සිරාවටම ඇත්ත නේ 😱😱 ms ලා එහෙම වැඩක් කරා කියලා සිරාවටම හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: D_Mad and eyes

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    අඩෝ සිරාවටම ඇත්ත නේ 😱😱 ms ලා එහෙම වැඩක් කරා කියලා සිරාවටම හිතන්න අමාරුයි.

    ගොඩක් electron based IDE එක සැරේම ගොඩක් නැගගෙන ආවනේ (Brackets, Atom etc), Atom එහෙම පට්ටම ෆේමස් උනානේ. Arduino උනුත් pro ide කියලා එකක් හැදුවනේ Electron base කරගෙන. ඒක නිසා MS ලටත් ඕක ට්‍රයි කරන්න හිතෙන්න ඇති. දැන් බලපන්කෝ cross platform සීන් එක නිසා දැන් තියන ෆේමස්ම IDE එක ඕක
    ඕන මගුලක් කරගන්න extensions තියනවා, මගේ මැශින් එක උනත් VS Code එක අනිවාර්යෙන්ම ඕපන් වෙලා තියන ඇප් වලින් එකක් හැම තිස්සෙම.

    සමහර වෙලාවට ඕකෙ ඔය electron base සීන් එක නිසා එන අවුල්නුත් නැතුව නෙමයි, ගොඩක් ලොකු සෝස් ෆයිල් තියන ප්‍රොජෙක්ට් ඕපන් කරාම ස්ලෝ වෙන්න ගන්නවා. පොඩි ෆයිල් ගනනාවක් තිබ්බට ස්ලෝ වෙන්නෙ නැහැ. පට්ටම ලොකු තනි සෝස් ෆයිල් එකක් වගේ තියනවා නං ස්ලෝ වෙනවා. නමුත් හරියට කරන ප්‍රොජෙක්ට් වල කිසිම වෙලාවක එහෙම තනි සෝස් ෆයිල් එකක් ගොඩක් ලොකු වෙන්න ඉඩ තියෙන්නෙ නැහැනේ.
    ගොඩක් වෙලාවට ඕක යූස් කරන්නෙත් JS(React, Anguler, Vue etc)/Node වගේ rapily කරන ඒවටනේ, ඒ වගේ වැඩ වලට පර්ෆෙක්ට් IDE එකක් ඕක
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Micro-services, RESTfull software develop karana ayata nathuwama bari tool ekak Postman. Postman hadala thiyenneth Electron walin.
    https://www.postman.com/
    Ekanisa mamanam hithanne Electron wala awulak neme, api thama electron develop karana style/pattern eka hariyata allagena naa.
    Anith eka dan cross-platform compatible wena eka godak important poddak development complex unata.