පම්ප් කරන්නේ කොහෙන්ද ? අච්චු ගහලාද? එහෙම උනෙත් වෙන්නෙත් ආයි උද්දමනය වැඩි වෙන එකමනේ
එහෙම තමයි බැලන්ස් වෙන්නේ.. මෙච්චර කල් උනෙත් එහෙම නෙවේද?
පම්ප් කරන්නේ කොහෙන්ද ? අච්චු ගහලාද? එහෙම උනෙත් වෙන්නෙත් ආයි උද්දමනය වැඩි වෙන එකමනේ
පම්ප් කරන්නේ කොහෙන්ද ? අච්චු ගහලාද? එහෙම උනෙත් වෙන්නෙත් ආයි උද්දමනය වැඩි වෙන එකමනේ
උඹ බෑන්ක් එකක නේද වැඩ? FD Rates ගැන අප්ඩේට් එකක් නැද්ද බං?Cash pump කරන්න සල්ලි අච්චු ගහන්න ඕනි නැහැ බන්.. දැන් මාසෙකට විතර කලින් CB එකෙන් ආසන්න වශයෙන් 120 Billion Banking sector එකට release කලා..
උඹ බෑන්ක් එකක නේද වැඩ? FD Rates ගැන අප්ඩේට් එකක් නැද්ද බං?
Interest rates නම් ගොඩක් වෙලාවට 2% අඩු වැඩී වෙවී තියෙයි.. දැනට තියන මට්ටමේ ඉදල 2% උපරිම වැඩි වෙයි එච්චරයි.. FD rates ලංකාවෙ නම් 6% 7% වගේ තියනවනම් තමයි රටට හොද..
අපේ රටේ එවුන් කොච්චර පිස්සොද කියනවනම් උන් හිතාගෙන ඉන්නෙ Bond scam එක නිසා Artificially වැඩි උන Interest rates තමයි ලංකාව වගේ රටක normally තියෙන්න ඕනි කියල.. උන් දන්නෙ නැහැ bond scam එකට කලින් ලංකාවෙ FD rates 7% - 9% වගේ තිබුනෙ කියල.
හැබැයි මචං මට හොඳටම මතකයි 2011ත් FD Rates 12%න් එහා පැත්තෙ තිබ්බ කියලInterest rates නම් ගොඩක් වෙලාවට 2% අඩු වැඩී වෙවී තියෙයි.. දැනට තියන මට්ටමේ ඉදල 2% උපරිම වැඩි වෙයි එච්චරයි.. FD rates ලංකාවෙ නම් 6% 7% වගේ තියනවනම් තමයි රටට හොද..
අපේ රටේ එවුන් කොච්චර පිස්සොද කියනවනම් උන් හිතාගෙන ඉන්නෙ Bond scam එක නිසා Artificially වැඩි උන Interest rates තමයි ලංකාව වගේ රටක normally තියෙන්න ඕනි කියල.. උන් දන්නෙ නැහැ bond scam එකට කලින් ලංකාවෙ FD rates 7% - 9% වගේ තිබුනෙ කියල.
economy eka kelavela debt ekath vadi vela bank run ekak awoth bank withdrawal limit krnwa mchn. atm wlin slli gnnath baa. greece wla oya seen eka vuna avurudu gankata kalin.තේරුණේ නෑ නේහ් බං?![]()
2013 මුල ඉදල rates අඩු වේගන ආවෙ.. 2014 වගේ වෙනකොට හොද මට්ටමකට ආව..bond scam ekata kalin 2012 okkotama wada rates wediy
loan rate 18%
lease rate 21%
mata mataka hatiyata 2014 tamai oka mulibma bassuwe
ආයිත් අඩු වෙලා අදWadima FD rates koheda meh dawas wala ?
3 Months (Revised) | At Maturity | 5.00% |
| 6 Months (Revised) | At Maturity | 5.25% |
| 1 Year (Revised) | At Maturity Monthly | (General) 5.50% 5.00% |
මට හිතෙනවා FD රේට්ස් නැවත වැඩි වෙයි කියල. 9-10% ට. ලංකාවට නැතුව දුවන්න අමාරුයි.
Mokak? FD rates wadi nowee duwanna amaru ai? Api nam danne FD rates wadi unama duwanna amarui kiyala.
lolආයිත් අඩු වෙලා අද![]()
![]()
3 Months
(Revised)
At Maturity
5.00%
6 Months
(Revised)
At Maturity
5.25%
1 Year
(Revised)
At Maturity
Monthly
(General)
5.50%
5.00%
එතකොට සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම් වලට පොලිය 2%ක් විතරද ?ආයිත් අඩු වෙලා අද![]()
![]()
3 Months
(Revised)
At Maturity
5.00%
6 Months
(Revised)
At Maturity
5.25%
1 Year
(Revised)
At Maturity
Monthly
(General)
5.50%
5.00%