ලංකාවේ උසම නගරය ශාන්තිපුර. (නුවරඑලිය නගරයට ආසන්නයේ)නුවර එලිය, කඳපොල, පට්ටිපොල, අඹේවෙල.. ලන්කාවේ උසම නගරය මොකද්ද දන්නෑ නෙහ්?
ලංකාවේ උසම නගරය ශාන්තිපුර. (නුවරඑලිය නගරයට ආසන්නයේ)නුවර එලිය, කඳපොල, පට්ටිපොල, අඹේවෙල.. ලන්කාවේ උසම නගරය මොකද්ද දන්නෑ නෙහ්?
Nildandahinnaලන්කාවේ සීතල වෑඩිම කොහෙද?
මැඩියා පැන් පැනද ගියේ
Watawala wenna one
ඉස්සර වැඩිම වටවල උනාට දැන් වෙන කොහෙදෝලුවටවල කියන්නෙ ලංකාවෙ වැඩිම වර්ෂාපතනය ලැබෙන නගරය.
ශාන්තිපුර තමා ..ශාන්තිපුර ??
කොහේද මචන් ඒ ? අපි ඊයෙ පාර වැරදිලා විල්පත්තු අස්සේ ගියේ... එහෙත් මහ වැස්සක් වැහැලා අර මුස්ලිම් ගම් අස්සෙ හරි ලස්සනයි ඉතින්.. එලුවො විමානේ...
වෙරදී වෙරදී..තාම උබ මුශ්ලිම් උනාට ශින්දුවක් අරියට කියන්න බේ..
මරතෝන්ඩිය රටා ඇඳී හිතේ අතේ කැකුළු
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ
මූක්කු තෝන්ඩි තරුවංගල් එළියට තන වනනා
රාමලාන් සඳ පලන්න එන්න පාතිමා.....
වැලි පාරේ එළුරැනේ අකුල් අස්සෙ උකලා
මුන්දානිය ගෙළ එතුණා නුඹ ගෙයි සිර කරලා
පාට පාට එලිච්චියන්කවුළු වැටෙන් පෙනෙනා
හීන වඩන ශරම අස්සේ උඩට මලක් පිපුණා....
ශාන්තිපුර තමා ..
තාමත් සීතලම නගරය හා උඩින්ම තියෙන එක
පට්ට ටුවර්1ක් ගැහුවේ බං ගූගල මැප් පක වැරදි පාරවල් පෙන්නලා අපි ගියා කියහන්කො විල්පත්තුවේ ගෙරි කැලේක.. අම්මෝ... මහ රෑ උනා කොළඹට එද්දි...ඒක තමා bump brooo කියලා ඊයේ කොහෙවත් දැක්කේ නැත්තේ![]()
Nildandahinna Kandapola taram seethala naNildandahinna
Mandaramnuwara pattet yanna. ehet ehema tama always meedumaයන්ඩ බෑ කිය කියා අඬ අඬා බන් ගියේ... එහෙට කිට්ටුවෙනකොටත් නිදි!එලියට බැහැලා බැලුවම තමයි හොල්මන් වුණේ!! ජීවිතේට හිතුවේ නෑ එච්චර ලස්සන අත්දැකීමක් ලැබෙයි කියලා!!!
(ඒ වගේ දේවල් වල වැලිව් එක තේරෙන්න ළමා කාලේ ඉවර වුනාට පස්සෙ නේ බන්!
)
කොහේද මචන් ඒ ? අපි ඊයෙ පාර වැරදිලා විල්පත්තු අස්සේ ගියේ... එහෙත් මහ වැස්සක් වැහැලා අර මුස්ලිම් ගම් අස්සෙ හරි ලස්සනයි ඉතින්.. එලුවො විමානේ...

මේ කාලෙ හිම තියෙන්ඩත් ඇතිThe lowest Temparature reordered - 3.7 Celcius in 1914 Nuwaraeliya
දැන් මොන හීතල ද?
ශාන්තිපුර නේ ද වැඩියෙන්ම සීතල ගම.
මේ කාලෙ හිම තියෙන්ඩත් ඇති![]()