Coldest city of Sri Lanka?

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මැඩියා පැන් පැනද ගියේ

    යන්ඩ බෑ කිය කියා අඬ අඬා බන් ගියේ... එහෙට කිට්ටුවෙනකොටත් නිදි!:LOL: එලියට බැහැලා බැලුවම තමයි හොල්මන් වුණේ!! ජීවිතේට හිතුවේ නෑ එච්චර ලස්සන අත්දැකීමක් ලැබෙයි කියලා!!!:love2: (ඒ වගේ දේවල් වල වැලිව් එක තේරෙන්න ළමා කාලේ ඉවර වුනාට පස්සෙ නේ බන්!:cry:)
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කොහේද මචන් ඒ ? අපි ඊයෙ පාර වැරදිලා විල්පත්තු අස්සේ ගියේ... එහෙත් මහ වැස්සක් වැහැලා අර මුස්ලිම් ගම් අස්සෙ හරි ලස්සනයි ඉතින්.. එලුවො විමානේ...


    අඩේයප්පා! යේක රත්ත්‍රං නානගේ ෂින්දුව එහෙම කිව්වේ නැතෙයි??:p


    වෙරදී වෙරදී..තාම උබ මුශ්ලිම් උනාට ශින්දුවක් අරියට කියන්න බේ..

    මරතෝන්ඩිය රටා ඇඳී හිතේ අතේ කැකුළු
    මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ
    මූක්කු තෝන්ඩි තරුවංගල් එළියට තන වනනා
    රාමලාන් සඳ පලන්න එන්න පාතිමා.....

    වැලි පාරේ එළු:love: රැනේ අකුල් අස්සෙ උකලා
    මුන්දානිය ගෙළ එතුණා නුඹ ගෙයි සිර කරලා
    පාට පාට එලිච්චියන්:love: කවුළු වැටෙන් පෙනෙනා
    හීන වඩන ශරම අස්සේ උඩට මලක් පිපුණා....

    🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐🐐




    -------------------------------------------------------------------------------------------------------------------


    ශාන්තිපුර තමා ..
    තාමත් සීතලම නගරය හා උඩින්ම තියෙන එක

    :yes: :yes:
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒක තමා bump brooo කියලා ඊයේ කොහෙවත් දැක්කේ නැත්තේ😋
    පට්ට ටුවර්1ක් ගැහුවේ බං ගූගල මැප් පක වැරදි පාරවල් පෙන්නලා අපි ගියා කියහන්කො විල්පත්තුවේ ගෙරි කැලේක.. අම්මෝ... මහ රෑ උනා කොළඹට එද්දි...
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Nildandahinna
    Nildandahinna Kandapola taram seethala na




    යන්ඩ බෑ කිය කියා අඬ අඬා බන් ගියේ... එහෙට කිට්ටුවෙනකොටත් නිදි!:LOL: එලියට බැහැලා බැලුවම තමයි හොල්මන් වුණේ!! ජීවිතේට හිතුවේ නෑ එච්චර ලස්සන අත්දැකීමක් ලැබෙයි කියලා!!!:love2: (ඒ වගේ දේවල් වල වැලිව් එක තේරෙන්න ළමා කාලේ ඉවර වුනාට පස්සෙ නේ බන්!:cry:)
    Mandaramnuwara pattet yanna. ehet ehema tama always meeduma
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    කොහේද මචන් ඒ ? අපි ඊයෙ පාර වැරදිලා විල්පත්තු අස්සේ ගියේ... එහෙත් මහ වැස්සක් වැහැලා අර මුස්ලිම් ගම් අස්සෙ හරි ලස්සනයි ඉතින්.. එලුවො විමානේ...

    ammo mala hutto antima kallata :lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    Attachments

    • 4F778BDD-21FD-442A-8240-E494C30BE04E.jpeg
      4F778BDD-21FD-442A-8240-E494C30BE04E.jpeg
      39.2 KB · Views: 85
    • Like
    Reactions: Pinkbc