Homagama Pradeshiya Sabhawa

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    බලන්නකෝ මචන්ලා හෝමාගම පදෙසිය සබාව දැන් මාස දෙකක් තිස්සේ කියනවා පාරේ තියෙන ලයිට් කණු වල බල්බ් පිච්චිලා ඒ ටික දන්නේ නැනේ මුන් කොච්චර කිව්වත් වැඩක් නැ ලේකම්ටත් කතා කරලා කිව්වා එත් වැඩක් නැ ජරාම පදෙසිය සබාවක්:growl: එපා වෙලා ඉන්නේ:( මේ ගැන පැමිණිලි කරන්න වෙන ඉහල තැනක් ගැන දන්නවද මචන්ලා
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම හෝමගම නෙමෙයි අපේ ප්‍රාදේශීය සභාවටත් කියලා කියලා බැරිම තැන අපේ ගෙවල් දෙකක කට්ටිය එකතුවෙලා බල්බ් එකක් කඩෙන් අරන්දුන්න දාල දීපල්ලා කියලා.අහනකොට කියන්නේ බල්බ් ඉවරවෙලා ලු මුන්ට අපි වරිපනම් බදු හරියට ගෙවනවා බල්බ් එකක් දාගන්න බෑ :mad:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    බුද්ධික ඉඳුරුගොල්ලට කියපං, උද්දිකයත් ගලවිලවත්තේ හිටියා නේද?
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වත්තෙගම ටවුන් එකට වැස්ස කාලෙට වතුර නෑ
    නගරසභාවෙන් කරන්නෙ ඒ පැත්තෙ ඇලකින් ලොකු ටැංකියකට පුරවලා මඩ මිදෙන්න තියලා එවන එක, වැස්සට ඇල බොර උනමා මඩ හන්දා ටවුන් එකට වතුර නෑ:lol:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    0112354354 ජනාධිපති කාර්යාල මහජන සම්බන්ධතා ඒ්කකය. ඔ්කට කෝල් ඒකක් දීල නඩුව කියපන්. හෙට උදේ වෙද්දි බල්බ් වැටිල තියෙයි ලස්සනට.

    අපේ ගේ ඉස්සරහ අගල් දෙකේ බටයක් මාස පහක් තිස්සේ ලීක් වෙනවා. මංඩලේට කෝල් 100 ක් විතර ගත්තා හදන්න අවෙ නෑ. පෙරේද ඔය නම්බරේට කෝල් කරල පැය දෙකක් ගියේ නෑ JCB ඒකක් ඇවිත් පාර හාරල හදල වහල ගියා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    බලන්නකෝ මචන්ලා හෝමාගම පදෙසිය සබාව දැන් මාස දෙකක් තිස්සේ කියනවා පාරේ තියෙන ලයිට් කණු වල බල්බ් පිච්චිලා ඒ ටික දන්නේ නැනේ මුන් කොච්චර කිව්වත් වැඩක් නැ ලේකම්ටත් කතා කරලා කිව්වා එත් වැඩක් නැ ජරාම පදෙසිය සබාවක්:growl: එපා වෙලා ඉන්නේ:( මේ ගැන පැමිණිලි කරන්න වෙන ඉහල තැනක් ගැන දන්නවද මචන්ලා


    බල්බ් නැතිව ඇති
     
    • Like
    Reactions: The Kingslayer