අපෙ ගමෙ බස් එකෙ කොන්දට පෙරෙදා උදෙ යද්දි රු100 දුන්නා. ගාන 32යි. මූ ඉතිරි පස්සෙ දෙන්නම් කීවා. මටත් අමතක උනා. හවස මං ඉතුරු ඉල්ලද්දි කියනවා මට දුන්නලු මතක නැතිව ඇතිලු . මං මුකුත් කියන්න ගියෙ නෑ, ඊයෙ හවස එද්දි බ්ලෙඩ් එකකින් සීට් එකක් වැල් කරලා දැම්මා
උදෙ පාන්දරම අයිතිකාරයා දැකලා හොදට හුකොලා මූට
ඉන්නවා බල්ලා වගෙ මූන එල්ලගෙන.
උබලත් මෙවගෙ හොරුන්ට මෙහෙම කරලා තියෙනවද?
උදෙ පාන්දරම අයිතිකාරයා දැකලා හොදට හුකොලා මූට

ඉන්නවා බල්ලා වගෙ මූන එල්ලගෙන.
උබලත් මෙවගෙ හොරුන්ට මෙහෙම කරලා තියෙනවද?

