හොරු

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අපෙ ගමෙ බස් එකෙ කොන්දට පෙරෙදා උදෙ යද්දි රු100 දුන්නා. ගාන 32යි. මූ ඉතිරි පස්සෙ දෙන්නම් කීවා. මටත් අමතක උනා. හවස මං ඉතුරු ඉල්ලද්දි කියනවා මට දුන්නලු මතක නැතිව ඇතිලු . මං මුකුත් කියන්න ගියෙ නෑ, ඊයෙ හවස එද්දි බ්ලෙඩ් එකකින් සීට් එකක් වැල් කරලා දැම්මා
    උදෙ පාන්දරම අයිතිකාරයා දැකලා හොදට හුකොලා මූට :lol:
    ඉන්නවා බල්ලා වගෙ මූන එල්ලගෙන.
    උබලත් මෙවගෙ හොරුන්ට මෙහෙම කරලා තියෙනවද?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    වැඩේ නම් අසාධාරණයි.

    පුද්ගලයෙක් කරපු වරදකට සීට් කපල වැඩක් නෑ.

    ඉතුරු මුදල් ඉල්ලා නොගැනීම ඔබේ වරදක්. එයට වෙන කවුරුත් වැරදි නෑනේ.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අපෙ ගමෙ බස් එකෙ කොන්දට පෙරෙදා උදෙ යද්දි රු100 දුන්නා. ගාන 32යි. මූ ඉතිරි පස්සෙ දෙන්නම් කීවා. මටත් අමතක උනා. හවස මං ඉතුරු ඉල්ලද්දි කියනවා මට දුන්නලු මතක නැතිව ඇතිලු . මං මුකුත් කියන්න ගියෙ නෑ, ඊයෙ හවස එද්දි බ්ලෙඩ් එකකින් සීට් එකක් වැල් කරලා දැම්මා
    උදෙ පාන්දරම අයිතිකාරයා දැකලා හොදට හුකොලා මූට :lol:
    ඉන්නවා බල්ලා වගෙ මූන එල්ලගෙන.
    උබලත් මෙවගෙ හොරුන්ට මෙහෙම කරලා තියෙනවද?

    :frown::angry:
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    උබේ කොන්ද පණ නැති කම තමයි. ඔය වගේ වැඩ කරන්නෙ ඒ වගේ උන්. ඌට අහු වුණා නම් තොගෙ උගුරුදණ්ඩ කැපිල යන්න බ්ලේඩ් පාරක් ගහයි. :yes:
     
    • Like
    Reactions: zXcVx and maxtalker

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    Uge waraddata seat kapuwe ai bun. Gemak denawanam kelinma uta denna one. Oken paduwa bus eke yana untai, bus eke aithi karayatai. Umbala wage un innakan mona system change da? :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,276
    25,738
    113
    Fantasy
    අපෙ ගමෙ බස් එකෙ කොන්දට පෙරෙදා උදෙ යද්දි රු100 දුන්නා. ගාන 32යි. මූ ඉතිරි පස්සෙ දෙන්නම් කීවා. මටත් අමතක උනා. හවස මං ඉතුරු ඉල්ලද්දි කියනවා මට දුන්නලු මතක නැතිව ඇතිලු . මං මුකුත් කියන්න ගියෙ නෑ, ඊයෙ හවස එද්දි බ්ලෙඩ් එකකින් සීට් එකක් වැල් කරලා දැම්මා
    උදෙ පාන්දරම අයිතිකාරයා දැකලා හොදට හුකොලා මූට :lol:
    ඉන්නවා බල්ලා වගෙ මූන එල්ලගෙන.
    උබලත් මෙවගෙ හොරුන්ට මෙහෙම කරලා තියෙනවද?
    වැඩේ නම් අනුමත කරන්න බෑ.

    ඌ මූන එල්ලන් ඉද්දි උබ කොහොමද හරියටම කියන්නේ අයිතිකාරය බැනලා කියලා
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මොනොත්තක්ද වෙසියෙ අහකයන ගූ මගෙ කරෙ ගහන්නෙ
    නෑකං ගැනවත් හිතපිය

    1599204133916.png
     
    • Like
    Reactions: D_Mad