සුද්දොන්ට fb ඇඩ්ස් දාන්න කීයක් යයිද?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං මැලේසියා, ජර්මනි, කැනඩා වගේ රටවල සුද්දො 100කට දවසට එක ඇඩ් එකක් පෙන්වන්න $ කීයක් විතර වියදම් වෙයිද? මම කලින් මේක කරල නැති නිසා අහන්නේ මොකද තියෙන සල්ලි ටිකට කෙලවගන්න කලින් පොඩි අයිඩියා එකක් අරන් බහින එක හොඳ නිසා.

    ලංකාවෙ නම් හෙන පොඩි ගානක්නේ යන්නේ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Impression walata witarak nam loku ganak yanne na bn. $2 walin wage karaganna puluwan. Page likes, video views, conversions wage ewata yanawa nam thamai gana wadi.

    Ads manager eken campaign ekak create karala balanna. Daily budget ekata reach eka kochcharakda kiyala balaganna puluwan
     
    • Like
    Reactions: D_Mad

    මචං මෙහෙම හිතමු මගේ සයිට් එකකට ලිංක් එකක් තමයි මම boost කරන්නේ සුද්දෙක් ඔයලිංක් එක හරහා සයිට් එකට ගියොත් කීයක් විතර ඩොලර් කැපෙයිද. හිතම මේ සුද්ද කැනේඩියන් ඩයල් එකක් කියල.
     
    • Like
    Reactions: D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    රටරට වලදානවනම් Google AdWords තමයි හොඳ මොකද FB නැතත් Google use කරනවා හුඟක් අය
    මම අහල තියෙන විදියටනම් Fb ads වලට වඩා සෑහෙන්න කැපෙනව adword වලට ?
     
    • Like
    Reactions: D_Mad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    මම අහල තියෙන විදියටනම් Fb ads වලට වඩා සෑහෙන්න කැපෙනව adword වලට ?
    ඒව මචං හදන්න පුළුවන් සතියකට/දවසකට උපරිම budget එක. ඒ දවසෙ අනිත් උන් වැඩිගානක් උඹේ keywords වලටම වියදම් කරලතියනම් උඹේ ඇඩ් එක 2,3page වලට බහිනවා.
     
    • Like
    Reactions: D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    $0.5 per month
    HostBlast
    www.hostblast.net
    මුන්ගෙ Plan වල mysql databases කීයක් හදන්න දෙනවද කියල නෑනේ මචං?

    ඒව මචං හදන්න පුළුවන් සතියකට/දවසකට උපරිම budget එක. ඒ දවසෙ අනිත් උන් වැඩිගානක් උඹේ keywords වලටම වියදම් කරලතියනම් උඹේ ඇඩ් එක 2,3page වලට බහිනවා.
    එහෙම බැහැල ඒ ඇඩ්ස් සුද්දො දැකල නැත්නම් සල්ලි කැපෙන්නැද්ද? එහෙමත් නැත්නම් දැක්ක හෝ නැතා සල්ලි කැපෙනවද?
     
    • Like
    Reactions: D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Target area එක අනුව වෙනස් වෙනවා බං. මම මාගෙ බ්ලොග් post boost කරන්න history එක අනුව USA, UK, Canada, New Zealand, Australia වගේ රට වලට USD 0.10 ඉඳන් charge වෙනවා posts engagement වලට. සමහර boost වලට USD 1. 75 වගේ වෙනවා. උබට එක ads manager (desktop) site එකෙන් බලන්න පුළුවන්.

    මම නම් කරන්නේ USD 5 වගේ එක දවසකට දාලා performance එක try කරනවා. සමහර ඒවාට දවසට USD1 වගේ දන්නේ. අවුලක් නැත්නම් budget එක enhance කරනවා. Ads වලට Pro කෙනෙක් නම් නෙවේ මම.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Target area එක අනුව වෙනස් වෙනවා බං. මම මාගෙ බ්ලොග් post boost කරන්න history එක අනුව USA, UK, Canada, New Zealand, Australia වගේ රට වලට USD 0.10 ඉඳන් charge වෙනවා posts engagement වලට. සමහර boost වලට USD 1. 75 වගේ වෙනවා. උබට එක ads manager (desktop) site එකෙන් බලන්න පුළුවන්.

    මම නම් කරන්නේ USD 5 වගේ එක දවසකට දාලා performance එක try කරනවා. සමහර ඒවාට දවසට USD1 වගේ දන්නේ. අවුලක් නැත්නම් budget එක enhance කරනවා. Ads වලට Pro කෙනෙක් නම් නෙවේ මම.
    උඹේ තියරි හරි
     
    • Like
    Reactions: U-tag