ඔව් ඔව් ඒ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් තමයි. තාම රහසක්. පේටන්ට් එක දෙනකන් ක්රමවේදය එලියට දාන්නේ නෑ. කරන්ට් ඕනේ නෑ, හාඩ්වෙයාර් ඕනේ නෑ. ගූග්ල් මයික්රොසොෆ්ට්ලා ඔක්කොම වගේ පස්සෙන් මෙයාගේ ක්රමේ කියලා දෙන්න කියලා.
මම ක්රමේ සරලව කියලා දෙන්නම්.
දැන් අපි කියමු ඇමෙරිකාවේ ඉන්න යාලුවෙක් ලොකු පොර්න්න් විඩියොවක් ලංකාවේ යාලුවෙක්ට යවන්න ඕන කියලා. සරලව කරන්න තියෙන්නේ.
ඩේටා ටික බැගෙහෙකට දාල අහස බලා විසිකරන්න. ඊට පස්සේ වලාකුලු දිහා බලලා පල්ලේහා මන්තරේ කියන්න ඔනේ
උදයං උදයං ඩේටා වලාකුලං
මේ මහා ෆයිලං අප්ලොඩං මේඝනාතං
සුද්ද පයියං බරාZසං මහා පොල්ලානං
විශ්ව විනෝධං ශ්වෙත පයෝධරං භුරිකෘතං
ලංකාදීපං වලත්ත මිත්රනාං ඩිලිවරි කරං
අන්න එතකොට වලාකුලට විඩියොව අප්ලොඩ් වෙනවා.
ලංකාවේ එකාට තියෙන්නේ වහිනකොට බාල්දියක් අල්ලල එකතු කරගන්න.