paypal නෑ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,197
    25,950
    113
    29
    ලොවෙත් නැති තැනක
    බලහන් ඔය වගේ ප්‍රසස්ත වෲතිය පරිගණක ඉන්ජිනේරුවෙක් ලියන සිස්ටෙම්ස් කොච්චර සේෆ්ද කියලා. හැක් කරන්න තියා හිතන්නවත් බෑ,
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,425
    6,895
    113
    වින්ටර් ෆොල්
    අනික යාකෝ paypal එකෙන් payment කරන්න ප්‍රශ්නයක් නෑ නේ සල්ලි ගන්න එක නේ අවුල අපේ රටෙන් වෙන රටකට විකුණන කුඩු වල සල්ලි නේ ගන්න බැරි වෙන්නේ ඕක දෙන්නේ නැති එකෙන්. අනේ අම්මෝ මෙහෙමත් රටක්. 😂😂😂
     
    • Like
    Reactions: D_Mad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,197
    25,950
    113
    29
    ලොවෙත් නැති තැනක
    Muu SE ekekd bn, mu neda dwsak kwe ahase walakulu wala data tynw kyl mkkd kathawak
    ඔව් ඔව් ඒ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් තමයි. තාම රහසක්. පේටන්ට් එක දෙනකන් ක්‍රමවේදය එලියට දාන්නේ නෑ. කරන්ට් ඕනේ නෑ, හාඩ්වෙයාර් ඕනේ නෑ. ගූග්ල් මයික්‍රොසොෆ්ට්ලා ඔක්කොම වගේ පස්සෙන් මෙයාගේ ක්‍රමේ කියලා දෙන්න කියලා.
    මම ක්‍රමේ සරලව කියලා දෙන්නම්.
    දැන් අපි කියමු ඇමෙරිකාවේ ඉන්න යාලුවෙක් ලොකු පොර්න්න් විඩියොවක් ලංකාවේ යාලුවෙක්ට යවන්න ඕන කියලා. සරලව කරන්න තියෙන්නේ.
    ඩේටා ටික බැගෙහෙකට දාල අහස බලා විසිකරන්න. ඊට පස්සේ වලාකුලු දිහා බලලා පල්ලේහා මන්තරේ කියන්න ඔනේ

    උද‍යං උදයං ඩේටා වලාකුලං
    මේ මහා ෆයිලං අප්ලොඩං මේඝනාතං
    සුද්ද පයියං බරාZසං මහා පොල්ලානං
    විශ්ව විනෝධං ශ්වෙත පයෝධරං භුරිකෘතං
    ලංකාදීපං වලත්ත මිත්‍රනාං ඩිලිවරි කරං

    අන්න එතකොට වලාකුලට විඩියොව අප්ලොඩ් වෙනවා.
    ලංකාවේ එකාට තියෙන්නේ වහිනකොට බාල්දියක් අල්ලල එකතු කරගන්න.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,941
    22,292
    113
    Kaer Morhen
    thewitcher.com

    ammo oi 😂😂