ප්‍රොපෝසල්

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    2016 idan balanava proposal ehema thama. me kale kello educated godak aya adumagane Degree ekak hari thiyenava. ehema nathi kenk inna kalathurakin. MBA, MSC,postgraduate,CIMA okkoma karapu ayath godak innava. unta dowry na godak ayata. unge parentsla hithanne kollata thama dowry,salli thiyenna oni kiyala. 80%k vithara kello dan job karanava un sahena independent. teaching vage karana aya kalathurakin hambuna eth eyalata look thibbe na. penuma thiyena evun loku line eke inne un hoyanne posh looking height eka thiyena kollo. melo penumak nathi bahutharayak innava vayasa patayi kaluyi mahathayi සුදු වුනත් තබ්බෙ වගේ මහතයි පව් හැබැයි මෙයාලා අතින් qualities හොද ඇති. family backgound na. එක්කො ගොඩක් ඈත දවසෙන් භාගයක් විතර යනවා යන්නම. mage kendara magulak nisa kuja shani yogaya supiriyatama kela vena scene eka thiyenne.
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    2016 idan balanava proposal ehema thama. me kale kello educated godak aya adumagane Degree ekak hari thiyenava. ehema nathi kenk inna kalathurakin. MBA, MSC,postgraduate,CIMA okkoma karapu ayath godak innava. unta dowry na godak ayata. unge parentsla hithanne kollata thama dowry,salli thiyenna oni kiyala. penuma thiyena evun loku line eke inne un hoyanne posh looking height eka thiyena kollo. melo penumak nathi bahutharayak innava vayasa patayi kaluyi mahathayi සුදු වුනත් තබ්බෙ වගේ මහතයි පව් හැබැයි මෙයාලා අතින් qualities හොද ඇති. family backgound na. එක්කො ගොඩක් ඈත දවසෙන් භාගයක් විතර යනවා යන්නම. mage kendara magulak nisa kuja shani yogaya supiriyatama kela vena scene eka thiyenne.
    ube age keeyada? love ekak thibbada kalin? dowry balanawada ban uba? mata nan hambune geyak witarai kellage :P
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Wayasa kiyada
    Educational qualification
    Salary, wathkam
    Ube penuma
    ඒවා ගැන කිසිම විවාදයක් නැත.
    මම පර්සනල් මාර්කටින් වලට කැමති නැත.
     
    • Like
    Reactions: sannsa

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මමත් ඊයේ පෙරේදා නිකමට වගේ මංගල කිංකිණි අරන් බැලුවා.. අම්බෝ බන්, හැම කෙල්ලම ඩිග්‍රීයක් ගහලා ඉන්නේ.. එහෙන් මෙහෙන් ඩොකාලා කීප දෙනෙකුත් හිටියා... උන් හොයන්නෙත් ඉන්ජලා ඩොකාලා සම කුල.. ගුණ යහපත් කෙල්ලෙක් සෙට් උනොත් නම් හොඳයි.. දැක්කම තේරෙනවනේ බැදලා පවුල පරිස්සම් කරන් ඉඳීවි කියලා... ටික් ටොක් මගුල් කරන සුදු වෙන්න දඟල වෙන්න පොෂ් ගූ කෙල්ලෙක් සෙට් උනොත් වහ කන්න වෙන්නේ.. ඩිවෝස් වෙච්ච උනුත් ඉන්නවා බන් සෑහෙන්න.. එන්ගේජ් වෙලා අයින් වෙච්ච උන්...

    අනේ මන්දා බන් කඩෙන් බඩුවක් මුට්ටුවක් ගන්නවා වගේ බඳින කෙල්ලව සිලෙක්ට් කර ගන්න එක..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ube age keeyada? love ekak thibbada kalin? dowry balanawada ban uba? mata nan hambune geyak witarai kellage :P

    32yi labana janavari valata. ekak thibba eka anthimata vihiluvak vuna. mata properties thiyenava thattu 3 geyak, commercial buildings. ammila balanava eth dan hoyanna amaruvela nisa kamak na kiyana idea eke dan inne. pattare vitharak neve
    exceldata,poruwa.lk, liyathabara websitesvalath damma thama set na.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අනික තව දෙයක් බිස්නස් කරනවා කිව්වම ගනන් ගන් නැති සීන් එකකුත් තියෙනවා. if the guy works at a reputed company on a good position such as management level then its considered as a definite advantage.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    32yi labana janavari valata. ekak thibba eka anthimata vihiluvak vuna. mata properties thiyenava thattu 3 geyak, commercial buildings. ammila balanava eth dan hoyanna amaruvela nisa kamak na kiyana idea eke dan inne. pattare vitharak neve
    exceldata,poruwa.lk, liyathabara websitesvalath damma thama set na.

    අම්බෝ බන්.. උඹ වගේ සල්ලි තියෙන කොල්ලෝන්ට කෙල්ලෝ කෙල හල හල එන්නේ.. මගේ යාළුවෙකුත් ඉන්නවා උඹ වගේ.. කෙල්ලෝ පස්සෙන් එන්නේ.. සල්ලි වලට.. 4 වටේ ඇනගෙන ඇනගෙන අන්තිමේ පත්තිනි අම්මලා වගේ ඕකුන් එන්නේ...

    බඳින කොට හොඳට හොයලා බලලා බැඳපන්.. නැත්නම් ජීවිතේම විනාසයි.. අන්තිමේ ඩිවෝස්...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    32yi labana janavari valata. ekak thibba eka anthimata vihiluvak vuna. mata properties thiyenava thattu 3 geyak, commercial buildings. ammila balanava eth dan hoyanna amaruvela nisa kamak na kiyana idea eke dan inne. pattare vitharak neve
    exceldata,poruwa.lk, liyathabara websitesvalath damma thama set na.
    exceldata eke hodama ewa ne neda..mama nikan iddi ohe balanawa :P mata dekata neme..eth 30 penapuwa innawa..eththata dakinakan hodada danne ne foto walin kianna bene
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අනික තව දෙයක් බිස්නස් කරනවා කිව්වම ගනන් ගන් නැති සීන් එකකුත් තියෙනවා. if the guy works at a reputed company on a good position such as management level then its considered as a definite advantage.
    ඕවා ඔහොම තමා බන්.. කෙල්ලෝ දීග දෙන්නේ ස්ථාවට කොල්ලොන්ට.. ඩිමෝ බට්ටෙක් දාගෙන බිස්නස් කරන එවුන්ට කෙල්ලෝ දෙන්නේ නෑ.. හොඳ වණ්ඩියකින් බැහැලා බිස්නස් එකත් හයිලෙවල් එකෙන් run වෙනවා නම් ආයේ මොනවද..

    අපේ පැත්තේ හිටියා ලස්සනම ලස්සන කියුට් සුදු අක්කියෙක්... උන්ට සල්ලී භාගේ නෑ.. හිටියෙත් කුළියට.. පෙට්ටිය තිබ්බ සුපිරිම චරිතයක් හැබැයි.. කොළඹ ඉස්කෝලේ ගියේ.. අන්තිමේ ඒකී බැන්දේ කළුතර පැත්තේ බිස්නස් කරන ගොරකයෙක්ව... මිනිහා කළුම කළුයි.. මෙලෝ රහක් නෑ... දැන් බබාලා 3ක් ඉන්නවා බන්... යන්නේ එන්නේ සුපිරි වණ්ඩියෙන්.. ඇඟේ රත්තරන් පෙරෝලා.. ඔන්න බලපන්කෝ ඉතින්...
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    exceldata eke hodama ewa ne neda..mama nikan iddi ohe balanawa :P mata dekata neme..eth 30 penapuwa innawa..eththata dakinakan hodada danne ne foto walin kianna bene

    hodama eva set venavanan ithin loku business contacts,politics loku athu thiyena one. unta loku range ekakin hoyaganna puluvan family recommendation thiyena nisa. anith evunta ithin pattara or website thama. mama dakala thiyenava godak website vala ekama kello tikak inne :rolleyes: :P un hema ekema vage innava 🙆‍♀️ 🙆‍♀️
     
    • Wow
    • Like
    Reactions: NaiRobi and sannsa

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    2016 idan balanava proposal ehema thama. me kale kello educated godak aya adumagane Degree ekak hari thiyenava. ehema nathi kenk inna kalathurakin. MBA, MSC,postgraduate,CIMA okkoma karapu ayath godak innava. unta dowry na godak ayata. unge parentsla hithanne kollata thama dowry,salli thiyenna oni kiyala. 80%k vithara kello dan job karanava un sahena independent. teaching vage karana aya kalathurakin hambuna eth eyalata look thibbe na. penuma thiyena evun loku line eke inne un hoyanne posh looking height eka thiyena kollo. melo penumak nathi bahutharayak innava vayasa patayi kaluyi mahathayi සුදු වුනත් තබ්බෙ වගේ මහතයි පව් හැබැයි මෙයාලා අතින් qualities හොද ඇති. family backgound na. එක්කො ගොඩක් ඈත දවසෙන් භාගයක් විතර යනවා යන්නම. mage kendara magulak nisa kuja shani yogaya supiriyatama kela vena scene eka thiyenne.
    :-(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    35 nan Lassana Kello badinna amaru wei... but BUT sunday Observer eke tiyena Ads walata ammalata dala balanna kiyapan , 60% wage Hoda lassana kello innawa. But Godak un nan tikak posh pahe un. Hoda kelloth athi.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අනික තව දෙයක් බිස්නස් කරනවා කිව්වම ගනන් ගන් නැති සීන් එකකුත් තියෙනවා. if the guy works at a reputed company on a good position such as management level then its considered as a definite advantage.
    බිස්නස් වලට බය මිනිස්සු එක්ක කොහොමටවත් මම නම් පෑහෙන්නේ නෑ.එහෙම මිනිස්සු එක්ක අනාගතයක් නෑ.
     
    • Like
    Reactions: sannsa

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බිස්නස් වලට බය මිනිස්සු එක්ක කොහොමටවත් මම නම් පෑහෙන්නේ නෑ.එහෙම මිනිස්සු එක්ක අනාගතයක් නෑ.

    uba kochchara kal idala hoyanavada ban? mokakhari kendara avulakda? nattan vena mokakharida?
    mata nan dan komahari 50000k vithara viydan vela athi proposal vadeta paper ads,letters.
    ilaga avurudde nan now or never situation ekak thiyenne mata nan.
     
    • Wow
    • Like
    Reactions: SK29 and sannsa

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    Proposal issara hari giyata dan hari yanawa adui bung. oka mama theruma gathe age 25 di. aniwa love thama lassana honda ekake ona nam

    menna mewa reasons

    1. Social media nisaa kellonta godak kollanwa interact unaa. ekan godak honda ewa talk karala dagathaa. danata 10,15 years ago owa godka proposal giyaa office ekan or uni ekan daganna bari nam dan honda ewa ehama wenne na. photos fb, IG baluwa talk karaaa

    2. godak lassana honda kello innawa proposal penne bari. unta ona date gihilla love karala badinna. un age 30 unath love thama marry karanne balanne