ප්‍රොපෝසල්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Mata kela una sinhalu.kello dennek hambuna ekakata ausi pr average looking,tawa local ekak hambuna dekkath papuwa nawatinawa mara lassani.mata pissu hedila inne dan
     
    • Wow
    Reactions: Heshan Daminda

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දැන් නම් තත්වය 180° ක් ටර්න් වෙලා සිංහලු.
    ළඟදිම ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,516
    113
    එක එක ජාතියේ එනවා බන්.
    වැඩිපුර එන්නේ ගුරු සහ සංවර්ධන නිලධාරී.
    ජොස්තර ඉංජිනේරු එන ඒවා කොහොමත්ම ලස්සන ඒවා නෑ.
    වැඩේ කියන්නේ එකම එකක්වත් හරිහමන් ලස්සන එකක් නෑනේ.
    me tika nam atta 😏

    2016 idan balanava proposal ehema thama. me kale kello educated godak aya adumagane Degree ekak hari thiyenava. ehema nathi kenk inna kalathurakin. MBA, MSC,postgraduate,CIMA okkoma karapu ayath godak innava. unta dowry na godak ayata. unge parentsla hithanne kollata thama dowry,salli thiyenna oni kiyala. 80%k vithara kello dan job karanava un sahena independent. teaching vage karana aya kalathurakin hambuna eth eyalata look thibbe na. penuma thiyena evun loku line eke inne un hoyanne posh looking height eka thiyena kollo. melo penumak nathi bahutharayak innava vayasa patayi kaluyi mahathayi සුදු වුනත් තබ්බෙ වගේ මහතයි පව් හැබැයි මෙයාලා අතින් qualities හොද ඇති. family backgound na. එක්කො ගොඩක් ඈත දවසෙන් භාගයක් විතර යනවා යන්නම. mage kendara magulak nisa kuja shani yogaya supiriyatama kela vena scene eka thiyenne.
    what happened bro? any progress?
    ------ Post added on Sep 26, 2022 at 11:27 PM
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    එහෙම තමයි. Love marriage වගේ නෙමෙයි දැන් proposal. දැන් හැම එකාම එකීම බලන්නෙ බදින එකාගෙ පිහිටෙන් තමන්ගෙ පරම්පරාව්ම ගොඩ දාගන්නෙ කොහොමද කියලා. අම්මලා තාත්තල උනත් බලන්නෙ වත්කම්. ගන්න පඩිය. මිනිහා සතෙක් උනත් අව්ලක් නැ ගොඩ යන්න පුලුවන්න්ම්.

    Love ewath ehema thama ban. ekak matath kelala giye
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,516
    113
    මට ග්‍රාමසේවිකා යෝජනාවක් ආවා.. :baffled:
    මට එන ඔක්කොම ගුරු, රජයේ රැකියා නැත්නම් සන්වර්ධන නිලධාරී. ඇයි බන් ඒ ගුරුවරුන්ට සෙට් වෙලා නැත්තෙ?
    ඉන්න nurseල ඔක්කොම රට යන්න බලන් ඉන්න උන්. 😏
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මට ග්‍රාමසේවිකා යෝජනාවක් ආවා.. :baffled:
    ලොවෙත් එපා බං..
    ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික ඔක්කොම ගෑනිගෙ ඔලුවෙ..
    කොයි වෙලෙත් මිනිස්සු එනවා හොයාගෙන .. එක්කෝ මහා පාරේ නැත්නම් කාගේ හරි ඉඩම් ආරවුලක්..
    අර මිටින් මේ මිටින්...
    ඔක්කෝටම වඩා ග්‍රාම සේවක කියන්නේ හෙන ලොකු පෝස්ට් එකක් කියල් ඔලුව උදුම්මාගෙන ඉන්නේ 😆😆😆
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ලොවෙත් එපා බං..
    ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික ඔක්කොම ගෑනිගෙ ඔලුවෙ..
    කොයි වෙලෙත් මිනිස්සු එනවා හොයාගෙන .. එක්කෝ මහා පාරේ නැත්නම් කාගේ හරි ඉඩම් ආරවුලක්..
    අර මිටින් මේ මිටින්...
    ඔක්කෝටම වඩා ග්‍රාම සේවක කියන්නේ හෙන ලොකු පෝස්ට් එකක් කියල් ඔලුව උදුම්මාගෙන ඉන්නේ 😆😆😆
    අඳුරන කොල්ලෙක් ඉන්නවා ග්‍රාමිකාවක් බැඳලා. ඒකි නුවර, මූ බන්ඩාරගම. බැන්දට පස්සෙ පත්වීම හම්බෙලා තියෙන්නෙ. අවුරුදු තුනක් යනකන් නුවරලු වැඩ කරන්න තියෙන්නෙ. මූ මෙහෙ ඉන්නව ගෑනියි ලමයයි නුවරලු. මූ සති අන්තෙට එහෙ යනවලු. පුදුම කරුමයක් ඌ ගෙවන්නෙ. 🥴
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අඳුරන කොල්ලෙක් ඉන්නවා ග්‍රාමිකාවක් බැඳලා. ඒකි නුවර, මූ බන්ඩාරගම. බැන්දට පස්සෙ පත්වීම හම්බෙලා තියෙන්නෙ. අවුරුදු තුනක් යනකන් නුවරලු වැඩ කරන්න තියෙන්නෙ. මූ මෙහෙ ඉන්නව ගෑනියි ලමයයි නුවරලු. මූ සති අන්තෙට එහෙ යනවලු. පුදුම කරුමයක් ඌ ගෙවන්නෙ. 🥴
    දැන් ග්‍රාම නිලධාරි වෙලා ඉන්නෙම ලපටි කෙල්ලො. ඒ මොකෝ?
     
    • Wow
    Reactions: Heshan Daminda