ගැම්මක් නේ.. UK / US බලලා හැමිනෙනවා. පට්ට // කාට වුනත් එකම සිතින් සුබ පැතුම්
patta. nikan garaj ekak dan innwta wda supiri gemak gahana porak.
mata mataka widiyta meyath galle kenek thmi bn. danna deyin supiriyata wadak gannawa. USA European aya wenna ati godakma balanne. eka nisa hoda income ekakuth ati.මටත් සෙට් වුනේ ලගදිල .
උණවටුනේදි Lancashire කොල්ලෙක් සෙට් වුනා. මු ටැබ දාගෙන බලනවා. නිකමට එබුනා. පරිසරය නිකන් ඉන්දියාව ලංකාව වගේ ... හම්මා.. මේක දැක්කා ..
![]()
සුත්තෝ ලංකාවේ බන්... ඇනලයිස් පාරක් දැම්මා... පට්ට බන්..
එහෙමම කියන්නත් බැහැනේඅපේ වාහනයක් ගෙනිහින් දුන්නොත් සැපටම restore කරලා දේව්ද බන් මුන්
muge weda witarai krannee kiyanne?mu ape mallige fb innawa. malli bike gana hadaddi mugen ahanawa...mu patta wadda...mu pita wada karanne na. muge wada witharai...galle inne kolla
Mu meka buss ekak vidiyata karanne na..mu ekak aran hemita karana seen ekak...ekakata masayak giyalu kali hoyannamuge weda witarai krannee kiyanne?