Restoration of Everything

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    patta. nikan garaj ekak dan innwta wda supiri gemak gahana porak.

    මටත් සෙට් වුනේ ලගදිල .

    උණවටුනේදි Lancashire කොල්ලෙක් සෙට් වුනා. මු ටැබ දාගෙන බලනවා. නිකමට එබුනා. පරිසරය නිකන් ඉන්දියාව ලංකාව වගේ ... හම්මා.. මේක දැක්කා ..
    HbDakIr.png


    සුත්තෝ ලංකාවේ බන්... ඇනලයිස් පාරක් දැම්මා... පට්ට බන්..
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    මටත් සෙට් වුනේ ලගදිල .

    උණවටුනේදි Lancashire කොල්ලෙක් සෙට් වුනා. මු ටැබ දාගෙන බලනවා. නිකමට එබුනා. පරිසරය නිකන් ඉන්දියාව ලංකාව වගේ ... හම්මා.. මේක දැක්කා ..
    HbDakIr.png


    සුත්තෝ ලංකාවේ බන්... ඇනලයිස් පාරක් දැම්මා... පට්ට බන්..
    mata mataka widiyta meyath galle kenek thmi bn. danna deyin supiriyata wadak gannawa. USA European aya wenna ati godakma balanne. eka nisa hoda income ekakuth ati.
     
    • Like
    Reactions: Lahiru120

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මාත් ඕක බලනවා, ඔය වගේ ඒව වීව්ස් හිඟන්නොන්ට ලේසියෙන් කොපි කරන්න බැරි නිසා සිරා.
    ඉස්සර gear show එහෙමත් පැය ගනන් බැලුවා, දැන් නම් ගොඩක් ඔය වගේ තියන ඒව stage කරලා බොරුවට කරන ඒව, ටූල් එහෙම මඩේ දාල අරන් වගේ පිට පැත්තෙ මලකඩ ඇතුල ගත්තා වගේ අලුත්ම විදියට තියනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,752
    24,851
    113
    Fantasy
    මන් දැක්ක අවුල තමයි බලන උන් කමෙන්ට් සෙක්ශන් එකේ අහන ප්‍රස්න වලට ඌ රිප්ල‍යි කරන්නේ නැති එක.
    ඒකත් හරියට කරා නම් හරි.
     
    • Like
    Reactions: D_Mad

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    අපේ වාහනයක් ගෙනිහින් දුන්නොත් සැපටම restore කරලා දේව්ද බන් මුන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    අපේ වාහනයක් ගෙනිහින් දුන්නොත් සැපටම restore කරලා දේව්ද බන් මුන්
    එහෙමම කියන්නත් බැහැනේ
    ඌ ආතල් එකට ඕව කරනවද දන්නෙ නැහැ, අනික ඌ ඔය පිට පැත්තෙ වැඩ දන්නවා උනාට එන්ජින් රීස්ටෝරේශන් එකේ කොලිටිය ගැන එහෙම වීඩියෝ එක බලලා කියන්න බැහැනේ.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mu ape mallige fb innawa. malli bike gana hadaddi mugen ahanawa...mu patta wadda...mu pita wada karanne na. muge wada witharai...galle inne kolla
     
    • Like
    Reactions: windows_ubuntu

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    මම මේ චැනල් එක බලනවා නියමයි. තව පිට රට එකෙක් ඉන්නවා චිනේ ඉන්දුනිසියන් කාරයෙක් වගේ පොරක් උටත් මාර විව්ස් තියෙනවා.

    හැබැයි ඌ ගොඩක් කරන්නේ පරණ tv , රේඩියෝ , ඉලෙක්ට්‍රොනික් දේවල් restore කරන එක. ඌ ගොඩක් වෙලාවට කුණු ගොඩවල් වලින් දේවල් අරන් ඇවිත් restore කරනවා හද්ද කබල් දෙවල් .

    පසේ මට හිතුන ඌ කරන්නේ බොරුවක් කියලා . එක වගේ දෙකක් හොයා ගන්නවා. එකක් පට්ට පරණ කරනවා කඩනවා. කුණු පස් අස්සේ දාලා එක උස්සන් ඇවිත් සුද්දකරන එකක් ශුට් කරනවා. පසේ හෙමින් සැරේ හොඳ එකේ කැලි ගලවල මාරුකරනවා. හොඳ එක ගලවන්න කලින් කැලි දෙක තුනක් හයි කරන එකකුත් ශුට් කරලා එඩිට් එකෙන් වැඩේ දෙනවා වගේ කියලා තමයි මට හිතුනේ,

    හැබැයි අපේ කොල්ලා නියමයි. 100% රියල්

    https://www.youtube.com./watch?v=NMXvqR4iCzQ

    මොකද හිතන්නේ ?
     
    • Like
    Reactions: windows_ubuntu