මචන්ලා මේ SLT එකෙන් fiber connection වලට දෙන්නෙ ZTE router එකක් නේද? ඒකේ මොඩල් නම්බර් එක මොක්ද්ද?
එකේ මුලු නෙට්වර්ක් එකටම හරි individual user ට හරි bandwidth (upload/download) speed එක limit කරන්න පුලුවන්ද?