යාලුවනේ පොඩි උදව්වක් ඕනේ. Colombo 20KM daily traffic එකේ travel කරන කෙනෙක් ට හොද වාහනේ මොකක් ද කියල අදහසක් දෙන්න පුළුවන් ද ?
1. Toyota Aqua 2017
2. Toyota Vitz 2016 - 2018
3. Swift RS 2017 / 2018
4. Swift Hybrid 2017 / 2018
නැත්තම් වෙන හොද වහනයක් තියේද බන් 50kta වගේ ගන්න
1. Toyota Aqua 2017
2. Toyota Vitz 2016 - 2018
3. Swift RS 2017 / 2018
4. Swift Hybrid 2017 / 2018
නැත්තම් වෙන හොද වහනයක් තියේද බන් 50kta වගේ ගන්න