Punnakku bayyo saha Bike lane

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Punnakku bayyo bus lane wala bike daagena magulak karanawa. Paare ida thyeddi bus lane eke daagena paya ganan naasthi karanawa. Mey tharam gon wadak kawruwath karala nathuwa athi
     
    • Like
    Reactions: D_Mad

    dilshanmad

    Active member
  • Apr 15, 2008
    316
    135
    43
    DAC8FAF4-D38D-455D-91C9-4EA467B16F91.jpeg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ සීන් දෙක එකම නෙමෙයි නේද? පලවෙනි පොටෝ එකේ නිදහස්ව තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට වාහන එන කොටස. ලංකාවේ එකේ තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට වාහන යන කොටස නෙමෙයි, එම දිශාවටම වාහන යන ලේන්. සෝ ටිකක් නොගැලපීමක් තියනවා කියල හිතෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි ගොන් බඩු හැමදාම අල්ල ගන්නෙ කුජිත වෙන පැත්ත, ඔය ලේන් සීන් එක හරියට උනාම හැමෝටම ලේසියි ඒක බයික් ත්‍රිවිල් කාර් හැම එකටම අදාලයි, කට්ටිය හුරු වෙනවකන් හිර වෙනව, කොහොමත් ලබන සදුද තමයි බලන්ඩ වෙන්නෙ
     
    • Like
    Reactions: weer 11

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලොල් ගු ඇන් පි ගොන් බඩු හැමදාම අල්ල ගන්නෙ කුජිත වෙන පැත්ත, ඔය ලේන් සීන් එක හරියට උනාම හැමෝටම ලේසියි ඒක බයික් ත්‍රිවිල් කාර් හැම එකටම අදාලයි, කට්ටිය හුරු වෙනවකන් හිර වෙනව, කොහොමත් ලබන සදුද තමයි බලන්ඩ වෙන්නෙ
    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:

    කොකා ද හරි. අපි confused වෙනවා අප්පා ඔයා ඔහොම කරද්දී 🤔🤔🤔
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොකා ද හරි. අපි confused වෙනවා අප්පා ඔයා ඔහොම කරද්දී 🤔🤔🤔
    කොලබ 4-5 බස් ලේන් පොඩියි එහෙට විතරක් ඕක කරල මදි කියල ඔය කියල තියෙන්නෙ...අපේ ආණ්ඩුව ආවට පස්සෙ බස් ලේන් ලොකු කරල ඇදල තියෙන්නෙ සැලසුමක් ඇතුව වැඩේ ටෙස්ට් කරන්නෙ ... :yes: :yes: :yes:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    Ubereats delay weida
    උඹ ඉන්නේ හද්ද ඩොටේ නේද? Uber eats තියෙනව ද බං ඔය වගේ ගං වලටත්?
    මේ law එක around colombo විතරයි මචං. උබලට මෙකෙන් කිසි case එකක් වෙන්නේ නෑ don't worry
     
    • Haha
    Reactions: erozan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    වේශ පාකෝ වම් පැත්තේ තියෙන්න lane දෙකේ පාරක් දකුණේ තියෙන්නේ lane 4 පාරක් ගොන් බයියෝන්ට ඉතින් එකවත් තේරුම් ගන්න මොළයක් නෑ නේ
     
    • Like
    Reactions: U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වේශ පාකෝ වම් පැත්තේ තියෙන්න lane දෙකේ පාරක් දකුණේ තියෙන්නේ lane 4 පාරක් ගොන් බයියෝන්ට ඉතින් එකවත් තේරුම් ගන්න මොළයක් නෑ නේ
    ලොල් ඔය පොටෝ එක ගහල තියෙන තැන කියපන් උබ දන්නව නම්, හැමදේම දන්නව වගේ කියවන්ඩ එපා බන්..