මේ සීන් දෙක එකම නෙමෙයි නේද? පලවෙනි පොටෝ එකේ නිදහස්ව තියෙන්නේ ප්රතිවිරුද්ධ දිශාවට වාහන එන කොටස. ලංකාවේ එකේ තියෙන්නේ ප්රතිවිරුද්ධ දිශාවට වාහන යන කොටස නෙමෙයි, එම දිශාවටම වාහන යන ලේන්. සෝ ටිකක් නොගැලපීමක් තියනවා කියල හිතෙනවා
ලොල් ගු ඇන් පි ගොන් බඩු හැමදාම අල්ල ගන්නෙ කුජිත වෙන පැත්ත, ඔය ලේන් සීන් එක හරියට උනාම හැමෝටම ලේසියි ඒක බයික් ත්රිවිල් කාර් හැම එකටම අදාලයි, කට්ටිය හුරු වෙනවකන් හිර වෙනව, කොහොමත් ලබන සදුද තමයි බලන්ඩ වෙන්නෙ
ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්....අනික ට්රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්...
![]()
කොලබ 4-5 බස් ලේන් පොඩියි එහෙට විතරක් ඕක කරල මදි කියල ඔය කියල තියෙන්නෙ...අපේ ආණ්ඩුව ආවට පස්සෙ බස් ලේන් ලොකු කරල ඇදල තියෙන්නෙ සැලසුමක් ඇතුව වැඩේ ටෙස්ට් කරන්නෙ ...කොකා ද හරි. අපි confused වෙනවා අප්පා ඔයා ඔහොම කරද්දී![]()

උඹ ඉන්නේ හද්ද ඩොටේ නේද? Uber eats තියෙනව ද බං ඔය වගේ ගං වලටත්?Ubereats delay weida
ane nikan puka den natuwa hitahan.. mama tama otana kaha pata helmet eka dagana inne.. mama otana inna kal hitiye oka karapu ekage jathake matak kara kara
වේශ පාකෝ වම් පැත්තේ තියෙන්න lane දෙකේ පාරක් දකුණේ තියෙන්නේ lane 4 පාරක් ගොන් බයියෝන්ට ඉතින් එකවත් තේරුම් ගන්න මොළයක් නෑ නේ
ලොල් ඔය පොටෝ එක ගහල තියෙන තැන කියපන් උබ දන්නව නම්, හැමදේම දන්නව වගේ කියවන්ඩ එපා බන්..වේශ පාකෝ වම් පැත්තේ තියෙන්න lane දෙකේ පාරක් දකුණේ තියෙන්නේ lane 4 පාරක් ගොන් බයියෝන්ට ඉතින් එකවත් තේරුම් ගන්න මොළයක් නෑ නේ
ekanmapunakku bayyo gu naagannawa dan mokak karath.. UNP ekata thamai wada puluwan kiyala dan minissu therum aran iwarai
