Cctv උදවු

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං hikvision cctv set එකක් ගැහුවා. Youtube බලන් මමමයි ගැහුවෙ. ලගදි ඉදන් hikconect app එක offline. Connect වෙන්නෙ නැ. Playstore එකේ app එක පෙන්නන්නෙත් නෑ. Huawei ෆෝන් එකක්. හදාගන්න උදව් කරන්න
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    අවුරුද්දක් විතර අවුලක් නැතුව වැඩ කලා මචං. එකපාරටම වුනේ
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    වෙන ඈප් එකකින් ට්‍රය් කරපන්
    dns හරහා යන එකක්නම්
    eagleeye වැඩ කරයි
     
    • Like
    Reactions: D_Mad

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    android version eka mokakda? loku deyak nea verification code kiyala thiyenawaa DVR ekea. app eken device eka remove karalamula idan karanna. wedea hariyanawaa.