දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....![]()
කීල්ස් පොන්නයා bump![]()
කීල්ස් පොන්නයා bump
කීල්ස් පොන්නයා bump

අද ජනතාවට ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ජනතාවට එදා වේල කෑමට ලොකු අපහසු තාවයක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.
අද වන විට හාල් කිලෝව රුපියල් 130ක් පොල් ගෙඩිය රුපියල් 100ක් සීනි කිලෝව 150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.
ආණ්ඩුව බලයට ඒමට පෙර පොරොන්දු වූ සහන මල්ල දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
සමගි ජනබලවේගයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර්ය විසඳුම් නැති බවයි.
රට තුල නිෂ්පාදනය කරගත හැකි සියලු දේ වැඩියෙන් නිෂ්පාදනය කළහොත් පමණක් භාණ්ඩ මිල වැඩිවීමේ ගැටලූවට විසඳුමක් ලැබෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.
ටොන් පච දාන්ඩ එපා බඩු මාට්ටු...
හාල් කිලෝව 96
https://www.keellssuper.com/product/4/Araliya Nadu Rice 1Kg (5U)
පොල් ගෙඩිය 84
https://www.keellssuper.com/product/4/COCONUT
සීනි කිලෝව 138
https://www.keellssuper.com/product/4/SUGAR
ඉතින් උබ කඩේ ගනන් දාපන්කො පොන්ස් වැඩේ ඉවරනෙ,උඹට බැල පොල් නිකං නේද හම්බවෙන්නෙ? ඒකනෙ කඩේ ගාණ දන්නෙ නැතුව කීල්ස් වෙබ් සයිට් එකෙන් ගාණ දැනගන්නෙ
කීල්ස් එකෙන් පොල් ගෙඩියක් අරාන *කේ ඔබාගනින්.ටොන් පච දාන්ඩ එපා බඩු මාට්ටු...
හාල් කිලෝව 96
https://www.keellssuper.com/product/4/Araliya Nadu Rice 1Kg (5U)
පොල් ගෙඩිය 84
https://www.keellssuper.com/product/4/COCONUT
සීනි කිලෝව 138
https://www.keellssuper.com/product/4/SUGAR
උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වෙන මොනා කියන්ඩද නේද, මදැයි මිල වැඩියි කියන්ඩ ආව ඇද්ද තොට,කීල්ස් එකෙන් පොල් ගෙඩියක් අරාන *කේ ඔබාගනින්.

උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වෙන මොනා කියන්ඩද නේද, මදැයි මිල වැඩියි කියන්ඩ ආව ඇද්ද තොට,![]()
![]()
![]()
![]()