වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    cc18.jpg
     
    • Like
    Reactions: Mr.Lokka

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....:dull::dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අද ජනතාවට ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ජනතාවට එදා වේල කෑමට ලොකු අපහසු තාවයක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

    අද වන විට හාල් කිලෝව රුපියල් 130ක් පොල් ගෙඩිය රුපියල් 100ක් සීනි කිලෝව 150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.

    ආණ්ඩුව බලයට ඒමට පෙර පොරොන්දු වූ සහන මල්ල දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

    සමගි ජනබලවේගයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

    මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර්ය විසඳුම් නැති බවයි.

    රට තුල නිෂ්පාදනය කරගත හැකි සියලු දේ වැඩියෙන් නිෂ්පාදනය කළහොත් පමණක් භාණ්ඩ මිල වැඩිවීමේ ගැටලූවට විසඳුමක් ලැබෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ටොන් පච දාන්ඩ එපා බඩු මාට්ටු...

    හාල් කිලෝව 96
    https://www.keellssuper.com/product/4/Araliya Nadu Rice 1Kg (5U)

    පොල් ගෙඩිය 84
    https://www.keellssuper.com/product/4/COCONUT

    සීනි කිලෝව 138
    https://www.keellssuper.com/product/4/SUGAR
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොන් පච දාන්ඩ එපා බඩු මාට්ටු...

    හාල් කිලෝව 96
    https://www.keellssuper.com/product/4/Araliya Nadu Rice 1Kg (5U)

    පොල් ගෙඩිය 84
    https://www.keellssuper.com/product/4/COCONUT

    සීනි කිලෝව 138
    https://www.keellssuper.com/product/4/SUGAR

    උඹට බැල පොල් නිකං නේද හම්බවෙන්නෙ? ඒකනෙ කඩේ ගාණ දන්නෙ නැතුව කීල්ස් වෙබ් සයිට් එකෙන් ගාණ දැනගන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට බැල පොල් නිකං නේද හම්බවෙන්නෙ? ඒකනෙ කඩේ ගාණ දන්නෙ නැතුව කීල්ස් වෙබ් සයිට් එකෙන් ගාණ දැනගන්නෙ
    ඉතින් උබ කඩේ ගනන් දාපන්කො පොන්ස් වැඩේ ඉවරනෙ,
    කීල්ස් එකට වඩා අනිත් කඩ වල ගනන් අඩුයි ඒක නිසා කිල්ස් එකේ මිල දාපුවාම හොදටම ඇති...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කීල්ස් එකෙන් පොල් ගෙඩියක් අරාන *කේ ඔබාගනින්.
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වෙන මොනා කියන්ඩද නේද, මදැයි මිල වැඩියි කියන්ඩ ආව ඇද්ද තොට, :lol: :lol: :lol: :lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මේ රටේ ඉන්න ඇමතිලා (හැම ආණ්ඩුවෙම හිටිය සහ ඉන්න) කියන කතා ඇහුවම විනෝද සමය නාටක අමුතුවෙන් බලන්න ඕන නෑ.!!!