Amazon.in එකෙන් බඩු ගෙන්නගත්ත උන් ඉන්නවද ? ගනන් අඩුයිනේ මාරෙට. ගොඩක් වෙලාවට ඒ ප්‍රඩක්ට්ස්වලට අදාල ඉන්දියාවට දාන වර්ශන් එක වෙන්න ඇති. ගොඩක් වෙලාවට ලංකාවෙත් තියෙන්නෙ ඒකමනෙ. ගාන සෑහෙන අඩුයි...
ena ekekuta kiyala genna ganna eka thama laabama widiha brokindle paperwhite eka aduwata ganna ho genna ganna widihak thiyanwada?
දන්නැති දේවල් දැනගන්න විස්තර කතාකරගන්න තමයි ෆෝරම්ස් තියෙන්නෙ. මොකද උඹ කියලත් සියල්ලදත් නෙමෙයිනේ....
වැඩි කරලා බැලුවෙ මචං. හැබැයි කට්ටිය කියන විදිහට ලංකාවට ෂිප් කරන්නෙ නැතිලු...මොනවද බං in එකේ අඩුවට තියෙන්නෙ, 2.5න් වැඩි කරලා නෙමෙයිද බැලුවෙ.
Update:
Kindle paperwhite එක .com එකේ $130(24000LKR), .in එකේ ₹12,999 (32500LKR)
Fire tv stick 4K එක, .com එකේ $50(9250LKR), .in එකේ ₹5999 (15000LKR)
US වල ඉඳන් ශිපින්/ටැක්ස් එක්ක මෙහෙට එන ගානටත් වඩා .in එකේ ලිස්ට් කරලා තියන ගාන වැඩියිනේ බන්.
ඔවු ඒක හරි ශිප් කරන්නෙ නම් නැහැ තමයිවැඩි කරලා බැලුවෙ මචං. හැබැයි කට්ටිය කියන විදිහට ලංකාවට ෂිප් කරන්නෙ නැතිලු...
මේක බලපංකොඔවු ඒක හරි ශිප් කරන්නෙ නම් නැහැ තමයි
ඒ නැතත් සාමාන්යෙන් ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම නම් .com එකේ තමයි ලාබම,
.in එකේ ගනන් අඩු ඇති ඔය ඉන්දියාවෙම හදන අයිටම් වගේ ඒව, මට නම් එහෙම .in එකේ ලාබෙට තියන දේවල් අහුවුනේ නැහැ බන්, උඹ දැම්මට පස්සෙ මම ටිකක් සර්ච් කරලා බැලුවා, එහෙමකට ලාබ මොනවත් හම්බුනේ නැහැ
ඇමසොන් ?එපාවෙනවා පොඩි එකාට ශිශ්වත්තේ පොත් ටිකක් ගත්තා 50000ක් විතර ගියාලාබෙට තියෙන පොත්
![]()
ඔය මචන් entry level, made in india (or may be china) ඒව
ඔව් බං. පොඩි කාලේ ඉඳලා පොත් ඕඩ කළාඇමසොන් ?