ඇමසන් වනය යට වැරේදෙන්නේ නැහැ යාළුවා . ලෝකේ ඕනේමතැනක Address දාන්න දෙනවා . Item එක Order කරන්න ගියාම ඔයාගේ දූපතට භාණ්ඩය ප්රාවහනය නොකරන ඇත කියලා තඩි දැනුවත් කිරීමක් එනවා සහෝදරයා පොඩ්ඩක් බලන්නකෝ ඊළග පාර
නෑ
දැන් .com එකෙන් ගොඩක් අයිටම් ලංකාවට ශිප් කරනවා, ශිපින් + duty වලට ඩිපොසිට් එකක් ගෙවන්න වෙනවා, සාමාන්යෙන් සති දෙකක් ඇතුලත ගෙදරටම එනවා
custom අනම් මනම් උන්ම හැඬල් කරනවා
.in එකේ නං දන්නෙ නැහැ කවදාවත් in එකෙන් ඕඩර් එකක් දාල නැහැ.
මචං හොඳ පැකේජ් ෆෝවර්ඩින් සර්විස් එකක් සජස්ට් කරන්න පුලුවන්ද ? මගෙ යාලුවෙක් කැනඩා ඉන්නවා කුබෙක් වල.. උට යවලා උට කියලා DHL කරෝගත්තොත් ලාබවෙයිද ? උඹ US වලින් 110v ගෙන්න ගත්තාම ඒවා මෙහෙ යූස් කරන්න හදාගත්තෙ කොහොමද (ට්රාන්ස්ෆෝමර් එකක් දාල ඔයාම හදාගත්තද නැත්තං වෙනම කන්වර්ට් කිට් තියනවද ?)
මම srilak යූස් කරලා තියනවා, සමහර අය කියනවා trico එවුන් ගොඩක්ම ලාබයි කියලා, නමුත් trico උන්ට අපේ පාර්සල් උන්ට යවලා කොන්සොලිඩේට් කරලා ගන්න පුලුවන්ද කියලා විස්තරයක් හෙවුවෙ නැහැ, මේවා sea fraight ඒක නිසා පොඩි පොඩි පැකේජ් ගේන එක පාඩුයි, වොලියුම් එකට පේ කරන්න ඕන ඒක නිසා minimum size එකක් තියනවා, මිනිමම් සයිස් එක දල වශයෙන් දම්රෝ වොශින් මැශින් එකක් විතර ඇති 1.5x1.5x2.5 feet. මේ සයිස් එකේ බොක්ස් එකකට සාමාන්යෙන් 20 000 කට ආසන්න ගානක් යනවා ශිපින්/හැඬලින් වලට, ටැක්ස්/ඩියුටි වෙනම ගෙවන්න ඕන.
පවර් ටූල්ස් නං හදිසියක් නැහැනේ, ඒක නිසා DHL දාන එක පාඩුයි, පුලුවන් නම් sea fraight දාන්න පුලුවන් සර්විස් එකක ඕන ටූල්ස් ටික සේරම එකසැරේම දාගන්න පුලුවන් නම් හරි.
මගේ ලඟ 230 to 110v transformer එකක් තියනවා, ඒත් ගොඩක්ම පවර්ෆුල් ටූල්ස් බැහැ, 1500W වෙනකන් විතරයි ඒකෙන් පුලුවන්, කොහොමත් ඊට වඩා ලොකු ඒව මෙහෙන් ගන්න එක ලාබයි
කෝඩ්ලස් ටූල් නම් සමහර ඒවයෙ චාජරේ SMPS එකේ ඩයග්රම් එක තේරුම් ගන්න පුලුවන් උනොත් හරි නෙට් එකේ කෙලින්ම කරන හැටි තියනවා නං, ඒක මොඩිෆයි කරනවා. නැත්නම් uk ebay එකෙන් යූස් කරපු චාජරයක් ගේනවා, යූස් කරපු චාජර් හෙන අඩුවට තියනවා. ඩොලර් 20ට වගෙත් සමහර වෙලාවට. ශිපින් එක්කම 5000ක් වගේ වෙන්නෙ.
ට්රාන්ස්ෆෝමරේ ikman එකේ ඩයල් එකකින් ගත්තෙ.