අධ්‍යාපන ක්‍රමය, Health, Quality of Life, Food, ඉහලයි. එකිනෙකා අතර තරගයක් නැති ගානයි. බාහිරින් එන ටෙන්ෂන් එක ( පාරේදී හැප්පිලා යාවි කියල එන බය, ළමයෙක් ඉස්කෝලේ යැව්වම උ ආයේ ගෙදර ඒවිද කියන භය, ගෙට හොරු පනිවිද කියන භය, පහල ඉන්න එකෙක් පුෂ් එකෙන් උඩට ඒවිද කියන භය,..... etc) ගොඩක්ම අඩුයි. නිතිය කාටත් එකයි.
ගොඩක් ලගම නෑයෝ නැති එක ටිකක් විතර දුකයි. ඒත් ඉතින් බොහෝ ලංකාවේ යාලුවෝ FB එකේ දාපු කරන /කියන දේවල් දැක්කම උන් ලංකාවේම ඉන්න එක හොදයි කියල හිත හදාගන්න පුළුවන්.
සර්ව සම්පුර්ණ නොවුනත් ජිවිතයේ ගත්තු හොදම තීරණයක්, හොදම වෙලාවේදී ගත්ත කියල හිතෙනවා.