After migration thoughts

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    අධ්‍යාපන ක්‍රමය, Health, Quality of Life, Food, ඉහලයි. එකිනෙකා අතර තරගයක් නැති ගානයි. බාහිරින් එන ටෙන්ෂන් එක ( පාරේදී හැප්පිලා යාවි කියල එන බය, ළමයෙක් ඉස්කෝලේ යැව්වම උ ආයේ ගෙදර ඒවිද කියන භය, ගෙට හොරු පනිවිද කියන භය, පහල ඉන්න එකෙක් පුෂ් එකෙන් උඩට ඒවිද කියන භය,..... etc) ගොඩක්ම අඩුයි. නිතිය කාටත් එකයි.
    ගොඩක් ලගම නෑයෝ නැති එක ටිකක් විතර දුකයි. ඒත් ඉතින් බොහෝ ලංකාවේ යාලුවෝ FB එකේ දාපු කරන /කියන දේවල් දැක්කම උන් ලංකාවේම ඉන්න එක හොදයි කියල හිත හදාගන්න පුළුවන්.
    සර්ව සම්පුර්ණ නොවුනත් ජිවිතයේ ගත්තු හොදම තීරණයක්, හොදම වෙලාවේදී ගත්ත කියල හිතෙනවා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    :whistle: Sudu hama thiyena unge ratata brown skin api awilla settle una wage unta hithenawa athi..Samaharawita Indian ewuntath kemathi nathi nisa wenda athi.

    Koheda yako Australia sudu hama thiyena unge ratak une? Australia wala hari ayithikarayo (Aborigines la) apitath wadiya godakma kalui. Sudu un europen immigrate wechcha un.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වෙන රටක පදිංචි වෙච්ච අයට තියෙනව ලොකු ප්‍රශ්නයක්.
    උන්ව ඇත්තටම ඒ සමාජෙට ගන්නෙ නෑ. ඒ රටේ උන් ගණන් ගන්නෙ නෑ කියන එක. ඒ නිසා ලංකාවෙන් ගිය උන් එක්ක ගෲප් හදාගෙන ට්‍රිප් යන ඒව පාටි දාන ඒව එහෙම කරන්නෙ.
    ඒ වගේම ලංකාවෙන් ඇවිත් ඉන්න තමන්ගෙ ගෲප් එකේ එකෙක් වාහනයක් ගෙයක් ගත්තගමන් ඒක තමන්ගෙ එකට සසඳන එකත් තියෙනව. කැලේ මාරු උනාට පුල්ලි මාරු නොවෙනව වගෙ

    exceptions කීපයක් ඇති බහුතරය ඔහොමයි.
     
    Aniwa machan. Godak un (hamoma nemei)
    * Ashraya karanne wadipura lankawen giyapu unwa.
    * Party danne lankawe un ekka
    * Balanne lankawe program
    * Ehe inna lankawe un ekka e ratata baninawa, ada hoyanawa.
    * Unandu lankawe politics gana (e rate monawa wenawada kiyala danne na)
    * Lankawa hadana widi gana thamai katha karanne
    * Kanne lankawen giniyapu kama, samahara welawata yanne lankawe unge, lankawen badu gena kadawalata
    * Podi niwaduwak hambuna gaman duwanne lankawata. Gihin ehe inna yaluwanta/nayonnta paaram baanawa
    * Join wela thiyena group/forums lankawe ewa wadi hariyak

    Mekata giyapu rata adala na. Ausi, Korea, Europe, Dubai, okkomala ekai.
     
    Last edited:

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo

    Man thread eka dammeth wadiyenma ekai.
    oya widihata innanam mokatada ratakata yanne
    eken penne hitha lankawe kiyana eka newei da?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Man thread eka dammeth wadiyenma ekai.
    oya widihata innanam mokatada ratakata yanne
    eken penne hitha lankawe kiyana eka newei da?

    Aniwa machan.
    Matath thiyena prashnayak oka.
    Salli nathuwa nannaththara wela hitapu unta nan rata yana eka hondai monawa hari salliyak hoyaganna. Nattan tharuna studentlata hondai.

    Habai honda career ekak, pawulak hadagena, salli tikak hambu karagena, mada wayasata giyata passe pita rata yana eka patta gon wadak. Kelinma 2nd class purawasiyo wena ratakadi. Samaharu kelinma kiyan nathi wei 2nd class kathawa, habai thiththa aththa oka thamai. Api pitaratin ena unta kamathi naha ne. Demala/hambayo diha balapanko. Un awurudu 100 ganakata kalin awath lankawe swadeshikayo kiyala api hithanawa adui ne. E ratawalath wenasak na.

    Hamoma kiyanne lamai, lamai, lamai anan manan. Lamainta inna honda nallu, adyapane honda nallu anan manan. Unuth lankawe adyapanen goda giya un kiyala untama amathakai.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358

    හිත නම් ලංකාවේ තමයි ඉතින්...
    අනික බන් රට ගියා කියලා කන බොන එකේ ඉඳන් බෙට්ට දාලා හෝදගන්න එක වෙනකන් වෙනස් වෙන්නේ නෑනේ...එහෙම වෙනස් වෙන්න ඕනිත් නෑ....වෙනස් උනාම කියඉ අපෝ ඕකුන් ලන්කාවේ හිටිය හැටි අපිනේ දන්නේ දැන් සින්හලවත් බෑ...ඔහොම කතා...

    උන්ගේ ලමයි 85% වගේ ඒ රටේ වගේ වෙයි...100% ම ඒ රටේ එකෙක් වෙන්න ඔය ගියපු එකාගේ ජෙනරේශන් 2 වත් යයි..
    පඩ ශෝ දාන උන් ගැන වෙනම කතා වෙන්න ඕනි...
    අනික ඉතින් රට ගිහිල්ල්ලා ලන්කාවේ විඩිහට ඉන්නවා කියන එකම මදිද? ඒ රටේ නිදහස නෙමෙයිද පේන්නේ? හැබයි ඉතින් ඕනිවට වඩා ලන්කන් වෙන්න යන එකත් අවුල්...වෙන්න ඕනි යන රටේ core values වලට අනුගත වෙලා තමන්ගේ ඒවත් ශේප් එකී තියන් ඉන්න එක...

    .
     
    • Like
    Reactions: dfgrendezvous

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358
    113
    Aniwa machan.
    Matath thiyena prashnayak oka.
    Salli nathuwa nannaththara wela hitapu unta nan rata yana eka hondai monawa hari salliyak hoyaganna. Nattan tharuna studentlata hondai.

    Habai honda career ekak, pawulak hadagena, salli tikak hambu karagena, mada wayasata giyata passe pita rata yana eka patta gon wadak. Kelinma 2nd class purawasiyo wena ratakadi. Samaharu kelinma kiyan nathi wei 2nd class kathawa, habai thiththa aththa oka thamai. Api pitaratin ena unta kamathi naha ne. Demala/hambayo diha balapanko. Un awurudu 100 ganakata kalin awath lankawe swadeshikayo kiyala api hithanawa adui ne. E ratawalath wenasak na.

    Hamoma kiyanne lamai, lamai, lamai anan manan. Lamainta inna honda nallu, adyapane honda nallu anan manan. Unuth lankawe adyapanen goda giya un kiyala untama amathakai.
    ane manda bn lanakwe 1st class purawasiyo wela indala monawada bn hambela thiyenne :(
    hamadama kaata hari bana bana inna ekane karanne
    mata nam daadiya daana eke indan awul okkoma ...

    umbata 2nd class scn eka gana personal experience thiyenawada?
     
    • Love
    Reactions: shenat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,477

    Ai bn uba ausi neda inne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,477
    113
    mata ithin 2nd class scn eka moonata pennala ne ekekwath,,,wadak akra ganna giyama hame paata balala service eka denawa wage deyak wenne naane...

    hithin baninawa athi :dull:

    uba inna area eka hoda athi.uba wediya travel karanne nedda?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358
    113
    uba inna area eka hoda athi.uba wediya travel karanne nedda?
    mama inne Hawthorn
    hmm umba kiyanne regional areas da? mata eka paarak nam naaki joduwak set wela ahuwa wada iwara unama moko karanne going back home da kiyala....hebai eka nikan ahuwe hina wela friendly widihata...hebai meaning eka palayn kiyana eka tama...
    oya airbnb wage hitiyama un nam loku awulk neha....unta oni business ekane....
    hebai mama ahala tiyenawa meheama ekak....mama kalayak delivery job ekak kala....eke wada kale idnan un ekka...
    un ekka kalin hitiyalu suddek...uu ehema delievry karala fix karala eddi uu kiyana oni ekak pili gannawalu suddo....ara indian un witrak giyama rate nathi prashnalu ahanne....
    generally hebai sudu hamata sudu hama trust karanwa athi apita wada.....office eke nam awulk wela neha....
     
    uba inna area eka hodai bn regionalma newe tikak traveling patan gattanan oya scene eka terenawa.
     
    • Sad
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358
    113
    uba inna area eka hodai bn regionalma newe tikak traveling patan gattanan oya scene eka terenawa.
    ow bn regional wala un nam kemathi nathuwa athi....hebai Tassi wala ehema mata loku issue ekak danune naha...travel akraddi danenne nathuwa athi..jeewath weddi poddak awul athi...
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    එකෙන්ම සතුටුයි බං. අපිටත් හොඳයි, ළමයින්ටත් ගොඩක් හොඳයි.

    මගේ අක්කා සල්ලි දීලා මුඩුක්කු වල නැවතිලා ඉඳලා ලක්ෂ පහක් හයක් වෙනම ඉස්කෝලෙට දීලා කොලඹ හොඳම ඉස්කෝලෙට දානකොට මගේ එකා ඇප්ලයි කරන පරක්කුවට හොඳ ඉස්කෝලෙකට යනවා.

    මගේ අක්කා හොඳම ඉස්කෝලෙට ළමයා දාලා ඒ ඉස්කෝලේ ඉංග්රීසි නෑ කියලා පොඩි එකාව පංති ගානේ දක්කනකොට මගේ එවුන් ඉංග්‍රීසියෙන් ඉගෙනගන්නවා.

    අක්කාගේ ළමයින්ට පොත් පැන්සල් බෑග් හැමදේම අරං දෙනකොට, මගේ ළමයින්ට ඉස්කෝලෙන් ඒ හැමදේම ලබා දෙනවා.

    අක්කා ළමයි හදලා අතින් කයිට් කරන් දඟලනකොට මගේ ළමයින්ට ආණ්ඩුවෙන් සල්ලි දෙනවා.

    මගේ අක්කා හොඳම ඉස්කෝලෙකට දාලත්, ශිෂ්ෂත්වෙන් යන්න තව ඉස්කෝලයක් නැතත් ශිශ්ශත්වේ පාස් වෙලා එන උන්ගෙන් එයාගේ ළමයා බේරගන්න ක්ලාස් යවනකොට මගේ උන් නිසහසේ ඉගෙනගන්නවා.

    මගේ අක්කා එයාගේ පුතා ඒලවල් ඉවරකරලා මල්ලි ලඟට යවලා රට උගන්නන්න හීන දකිනකොට මගේ උන් මෙහේ ලල් එකේ ගේම ගහනවා.

    මගේ අක්කගේ ළමය අක්කව අතෑරලා මෙහෙ පදින්චිවෙන්න, ජිවිතේ පටන්ගන්න මහන්සිවෙනකොට මගේ උන් සැපේ ජීවත්වෙනවා.

    නෑදෑයෝ මොන අලි උකෙන් හිටියත් මගේ උන් පාස්පෝට් එක පෙන්නපු ගමන් උන් ඔක්කොම කැලේ. ඉතින් මට හෝ මගේ ළමයින්ට මගේ නෑයොන්ගෙන්වත් වයිෆ්ගේ නෑයොන්ගේන්වත් තරඟයක් නෑ. උන් ගොං පාට් දාන්න එන්නෙත් නෑ.

    දේශපාලකයින් රටට කෙලෙව්වොත් නීතියෙන් දඬුවම් දෙනවා. ඉතින් ලංකාවේ වගේ සාප කර කර ඉන්න උවමනාවක් නෑ.

    මට තියෙන එකම අවුල සීතල විතරයි. තියෙන සැප මතක්කරන් හීටරේ දාගත්තම රස්නෙට සැපේ ඉන්නවා.

    ඔය පොඩ්ඩයි කිව්වේ.

    මම ලංකාවේ හිටියනං මේ දේවල් කරගන්න බැරිව හෙන අසහනෙන් ඉන්න මිනිහෙක්. වෙලාවට හරි තීරණය ගත්ත නිසා ලංකාවේ අසහන බලු පොරෙන් නිදහස්.

    matanam meke penne ube akkage awlak thiyenne wedi purama.
    Lankawe athal eke inna un one tharam innawa, akkata hina mane nethi karaganna kiyapan, godak ewata uththara hamba wei :P
     
    • Wow
    Reactions: NaiRobi

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,030
    113
    Gotham City
    matanam meke penne ube akkage awlak thiyenne wedi purama.
    Lankawe athal eke inna un one tharam innawa, akkata hina mane nethi karaganna kiyapan, godak ewata uththara hamba wei :P
    මෙහෙමනෙ බන් තමන් සතු දෙ ගැන සන්තොස වෙන්න නම් ඊට අඩු දෙයක් තිබිලා තියෙන්න ඔනි හො දකින්න ඔනි සසඳන්න

    ලංකාවෙ කසිප්පු බීපු එකාට රටදි ජැක් ඩැනියෙල්ස් සෙට් උනොත් ඌ කියාවි ඒ රට හොඳා කියලා.
    එත් ලංකාවෙත් ජැක් ඩැනියෙල්ස් ගහපු එකාට ඒ රටෙදි ජැක්ජැනියෙල්ස් බීවා කියලා අමුතු දෙයක් නෙමෙ.

    ඔන්න ඕකයි ගොඩක්ම ඔය රට යන්න මානසිකත්වයක් එන්නෙ ලංකාවෙ සමාජ ක්‍රමය තුලින් යම් පීඩාවක් ලබාපු අය.

    සීම්ත පහසුකම් නිසා තරඟෙ වැඩී හැම එකටම .

    එත් ලංකාවෙ සෙරම තියාගෙන ආතල් එකෙ ඉන්න උන් ඔනි තරම් ඉන්නවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    regional kolla reply ekak oni apita

    Mama adu wadi washayen godak ewata ekagai. Linda kiyapuwata, anith rata Inna aya kiyapuwata.

    Mama nam kiyanne,
    Salli athiwenna tiyenawanam loke koheth hodai. Ethakota lankawa hodama ratak.
    Ehema nathi middle class ayata rata giyoth eeta wada comfortable life ekak gatha karanna puluwan.
    Math middle income class nisa matath ehemai.

    Namuth middle class kenekuta unath thamanta labena de athi kiyala hithanawanam lankawa hodai. Mata ehema Bari nisa mama awa.

    Eka ekkenage luck eka anuwath dewal wenas wenawa. Mata eka lokuwatama balapawa. Igena gattu dewal/skills matha unath wenas wenawa. Mata rata awa kiyala tama mama balaporottu wena level eka lagatawath thama enna une na. Ekata hethu godak tiyenawa.

    Example ekak widiyata mama lankawe weda karapu ekenuth Mata kelauna. Lankawe weda nokarama awanam adugane dan PR eka Hari dagena. Mama rata ena dawaswala tibuna policies passe podi kalekin wenas una. Eken PR ekata kelawuna. Eka mage unlucky kama. Monawa karannada ekata. ☹️

    Eth mama apahu lankawe weda karanna enne na. Mokada lankawe hitiyanam mata ona tanata enna kohomath bariwei. Mehe hitiyoth thawa awrudu 5-10 kin Hari puluwan Wei.

    mata ithin 2nd class scn eka moonata pennala ne ekekwath,,,wadak akra ganna giyama hame paata balala service eka denawa wage deyak wenne naane...

    hithin baninawa athi :dull:

    Matath same experience
     
    • Like
    Reactions: tha123